Free International Calls

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ඔන්න එහෙනම් කට්ටියට අලුතෙන් දෙයක් දෙන්න හදන්නේ
මේකයි කේස් එක​.
Whatsapp,Viber වගේම මේක Smart Phones Use කරන අයට වැදගත් දෙයක්
හොඳම දේ තමයි මෙයාලා දැනට Free International and National calls මිනිත්තු 30 ක් නොමිළේ දෙනවා
ඒ වගේම .
තමන් වෙන කෙනෙකුට කියලා ,ඒ කෙනා ඒ App eka Use kaloth , විනාඩි 30 ලබා ගත්තොත්,අර පළමු කෙනාට තවත් විනාඩි5ක් add වෙනවා.
පළමු කෙනාට අලුතෙන් Download කරපු කෙනා, පළමු Call එක ඔහුට ගත යුතුයි.
App eke නම Libon
ජයවේවා .
මම මෙය අත් හදා බැලුවා සුපිරියට වැඩ​.
ඔය ගන්න උන් අඩු ගානේ Comment එකක් දාගෙන යන්න​.
Again The app Name is:Libon-International Calls
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේක පරන ඇප් එකක් නෙ බං. ඉස්සර පැය දෙකක් නිකන් දුන්නා
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    https://www.libon.com/
    ඔන්න web එක යකෝ නොමිළේ දීලත් තොට ඔච්චරද කියන්න තියෙන්නෙ:oo:
    11.gif
    11.gif
    elakiri