මට තේරෙන්නෙ නෑ ඔයා මොනාද කියන්නෙ කියලා
Smart Phone ekata Download කරගත්තද සහෝ ?
ත්රෙඩ් වල රෙන්න එපා මචන්
මට තේරෙන්නෙ නෑ ඔයා මොනාද කියන්නෙ කියලා
Smart Phone ekata Download කරගත්තද සහෝ ?
ඔන්න එහෙනම් කට්ටියට අලුතෙන් දෙයක් දෙන්න හදන්නේමේකයි කේස් එක.Whatsapp,Viber වගේම මේක Smart Phones Use කරන අයට වැදගත් දෙයක්හොඳම දේ තමයි මෙයාලා දැනට Free International and National calls මිනිත්තු 30 ක් නොමිළේ දෙනවාඒ වගේම .තමන් වෙන කෙනෙකුට කියලා ,ඒ කෙනා ඒ App eka Use kaloth , විනාඩි 30 ලබා ගත්තොත්,අර පළමු කෙනාට තවත් විනාඩි5ක් add වෙනවා.පළමු කෙනාට අලුතෙන් Download කරපු කෙනා, පළමු Call එක ඔහුට ගත යුතුයි.App eke නම Libonජයවේවා .මම මෙය අත් හදා බැලුවා සුපිරියට වැඩ.ඔය ගන්න උන් අඩු ගානේ Comment එකක් දාගෙන යන්න.Again The app Name is:Libon-International Calls
Hodai uba ek ekata aluth nisa anik dawse igena ganna full details ekka thread danna anyway good post


Free 30 minutes one month dena nisa hodai salli walata calls gannawa nam , Sri Lanka 300 minutes 19.99 $ thamai hoda ethakota per one minute - 6.66 cent , eth thana try kare naha ekak cmt Dalai quality madi kiyala , monawa wunath Skype use karanne us to sl per one minute 15.1 c / 15.8 c land/ mobile
melo wedak nethi app ekak. paranai ban oka. issara 800 points da koheda nikan dunna. call quality eka anthimai
