Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Free Internet Dongel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා . මම බාවිතා කරනේනේ මගේ විරාජමාන පියානන් වහන්සේ වසර 30කට අධික කාලයක් රාජ්ය සේවයට කඹුරා අමාරුවෙන් ලබාගත්, කවදාවත් බිල ගෙවා ඉවර කළ නොහැකි "උපහාර" නමැති දුරකථන පැකේජයයි.

පසුගිය දිනක අප නිවසට ලැබුන ලිපියකට අනුව එහි සඳහන් කර තිබුනේ ඔබ මෙතුවක් කල් උපහාර ය හොඳින් බාවිතා කරන මෝඩ කස්ටමර් කෙනෙක් බවත් ඒ නිසා නොමිලේ ඩොන්ගලයක් ලබාගත හැකි බවත්ය.

ලිපියේ තිබුන උපදෙස් පරිදි ලඟම ඇති "සිංගර් මෙගා" වෙත පියමැන්නද එහි සේවකයකු සඳහන් කර සිටියේ මේක "සිංගර් ප්ලස්" බවයි.

ඉන් අනතුරුව කි.මී 30 ක් පමණ දුරක් ගෙවාගෙන මා මොබිටෙල් ආයතනය වෙත පිය නැඟූ අතර එහිදී මා හට අන්තර්ජාල පිවිසුම් ඩොන්ගලය හා කොනෙක්ෂන් එක නොමිලේ ලබාදෙන ලදී.

කන්ඩිෂන් වශයෙන් මේක මාස 12ක කාලයක් අනිවාර්යයෙන්ම බාවිතා කළ යුතු බවත් දන්වාසිටි යේ එහි නිළධාරියෙකි.

මම ලබාගත්තේ 3GB වන අතර ඒ සඳහා මසකට 595/= ක් ගෙවීමට සිදුවේ..

එක එක පැකේජ ඇති අතර තමුන්ගේ ආදායම අනුව තෝරාගැනීමට හැකිය...

ඔබත් මොබිටෙල් උපහාර ලබන්නෙක් නම් වහාම නිකන් දෙන ඩොන්ගලය ලබාගන්නා මෙන් දන්වා සිටිමි.

ස්තූතියි. නැවත එන්න..

[QUOTE="sira_malli, post: 10951822, member: 176456"] [SIZE=4]මචංලා . මම බාවිතා කරනේනේ මගේ විරාජමාන පියානන් වහන්සේ වසර 30කට අධික කාලයක් රාජ්ය සේවයට කඹුරා අමාරුවෙන් ලබාගත්, කවදාවත් බිල ගෙවා ඉවර කළ නොහැකි "[COLOR=Green]උපහාර[/COLOR]" නමැති දුරකථන පැකේජයයි. පසුගිය දිනක අප නිවසට ලැබුන ලිපියකට අනුව එහි සඳහන් කර තිබුනේ ඔබ මෙතුවක් කල් උපහාර ය හොඳින් බාවිතා කරන මෝඩ කස්ටමර් කෙනෙක් බවත් ඒ නිසා නොමිලේ ඩොන්ගලයක් ලබාගත හැකි බවත්ය. ලිපියේ තිබුන උපදෙස් පරිදි ලඟම ඇති "සිංගර් මෙගා" වෙත පියමැන්නද එහි සේවකයකු සඳහන් කර සිටියේ මේක "සිංගර් ප්ලස්" බවයි. ඉන් අනතුරුව කි.මී 30 ක් පමණ දුරක් ගෙවාගෙන මා මොබිටෙල් ආයතනය වෙත පිය නැඟූ අතර එහිදී මා හට අන්තර්ජාල පිවිසුම් ඩොන්ගලය හා කොනෙක්ෂන් එක නොමිලේ ලබාදෙන ලදී. කන්ඩිෂන් වශයෙන් මේක මාස 12ක කාලයක් අනිවාර්යයෙන්ම බාවිතා කළ යුතු බවත් දන්වාසිටි යේ එහි නිළධාරියෙකි. මම ලබාගත්තේ 3GB වන අතර ඒ සඳහා මසකට 595/= ක් ගෙවීමට සිදුවේ.. එක එක පැකේජ ඇති අතර තමුන්ගේ ආදායම අනුව තෝරාගැනීමට හැකිය... [COLOR=DarkOrange]ඔබත් මොබිටෙල් උපහාර ලබන්නෙක් නම් වහාම නිකන් දෙන ඩොන්ගලය ලබාගන්නා මෙන් දන්වා සිටිමි. ස්තූතියි. නැවත එන්න.. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom