Free internet

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    නොමිලයේ ඉන්ටර්නෙට් ලබා දීම සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයි ෆයි කලාප ඇති කිරීම.

    Maithrige prathipaththi prakashaye thibuna.

    Mehema weida?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කරන්න පුලුවන් දෙයක් තම බන් කියලා තිය්න්නෙ. ඔවට ලොකු වියදම් යන් නැ, දැන් ඉන්න උන් ගසා කන සල්ලි වලින් රටටම ෆ්‍රී ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් හරියට බලුවොත්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කරන්න පුලුවන් දෙයක් තම බන් කියලා තිය්න්නෙ. ඔවට ලොකු වියදම් යන් නැ, දැන් ඉන්න උන් ගසා කන සල්ලි වලින් රටටම ෆ්‍රී ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් හරියට බලුවොත්
    :yes::yes::yes::yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කරන්න පුලුවන් දෙයක් තම බන් කියලා තිය්න්නෙ. ඔවට ලොකු වියදම් යන් නැ, දැන් ඉන්න උන් ගසා කන සල්ලි වලින් රටටම ෆ්‍රී ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් හරියට බලුවොත්
    :lol::yes::yes::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිකම් දෙනවා කියපු එකා පැකේඡ් ටික අඩුවට හරි දේවිනේ අපි මෛත්‍රිට .
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    lankawe free dunne nati unata anit ratawala wifi free ban. apita yana ona tanaka wifi tiyenawa mehenam. :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට නම් එහෙම ඕනේ නෑ. Unlimited දෙනවා නම් 8mbps speed එකෙන් , ඒ හොදටම ඇති.
    Unlimited දෙන්න බැරි නම් අඩුම ගානේ 250GB හෝ 100GB වත් දෙනවා නම් ඇති මාසෙට.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට නම් එහෙම ඕනේ නෑ. Unlimited දෙනවා නම් 8mbps speed එකෙන් , ඒ හොදටම ඇති.
    Unlimited දෙන්න බැරි නම් අඩුම ගානේ 250GB හෝ 100GB වත් දෙනවා නම් ඇති මාසෙට.

    Ey tho, 3 weletama kanne GB da?Internet eke thiyana hema kunu labbakma dl karanawada?