මම දැන් ගොඩ කාලයක් තිස්සෙ පාවිච්චි කරන්නෙ Kaspersky Internet Security. ඒත් ESET එකෙ Keys (Short validity) ගොඩක් වෙලාවට free හම්බවෙන නිසා, කීයක් හරි ඉතුරුකරගන්න හිතාගෙන මම ESET එකට මාරුවෙන්න හදද්දිම, cousin අයිය කෙනෙක් Kaspersky Internet Security 3 Years Subscription එකක් අරන් දුන්න. MasterCard එකෙන් ගෙවපු නිසා රු 3170 කිව්ව ගියෙ. ලාබයි වගෙ නේ. Daraz එකෙන් කිව්ව ගත්තෙ. තාම ඇති if interested.
🖥
ESET Keys
🖥
Last edited: