Free KFC | 🎊 නොමිලේ ආහාර 🎊| 74th Birthday | Until Sep 3rd | Real? or Fake?

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    හැම එකටම පේක් කියන්න එපා සහෝලා. මං ඔය පෝස්ට් එකට සුබ උපන්දිනයක් කියලා කමෙන්ට් කරා. මට චිකන්
    බකට් පහක් එක්ක පන්දාහේ කොලයක් ගෙදරටම එවලා තිබුනා.

    මේ කමෙන්ට් එක දාන්නෙත් අන්තිම බකට් එක කන ගමන්.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,340
    1
    17,004
    113
    −273.15°C
    @Reincarnator මහත්මයා,

    "ඔබ පසුගිය ගිම්හානයේ කරපු දේවල් මම දන්නවා" සිනමා ෆ්‍රැන්චයිසයේ 1080p HEVC විචාර ලබාදීමට ඔබ කටයුතු කරාද?

    ස්තූතියි!
     
    • Haha
    Reactions: Reincarnator

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    අලුත් සිනමා පටය ඇතුලුව සිනමා ෆ්‍රැන්චයිසයම තමයි මම අදහස් කලේ මහත්මයා.
    Franchise එකම මම ගාව නෑ Bro. Reincarnator මහත්තයාගේ පිහිට පතන්න වෙයි වගේ මචං:(
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,637
    30,826
    113
    අපායෙ දොරකඩ
    @Reincarnator මහත්මයා,

    "ඔබ පසුගිය ගිම්හානයේ කරපු දේවල් මම දන්නවා" සිනමා ෆ්‍රැන්චයිසයේ 1080p HEVC විචාර ලබාදීමට ඔබ කටයුතු කරාද?

    ස්තූතියි!
    Franchise එකම මම ගාව නෑ Bro. Reincarnator මහත්තයාගේ පිහිට පතන්න වෙයි වගේ මචං:(

    මෙම චිත්‍රපට විචාර ඉතා කෙටි කාලයක් සඳහා පමණක් වලංගුවේ➡️
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අනේ අනේ තොපි . එදාට රටේම කුකුල්ලු මරන්න වෙයි තොපිට ගිලින්න දෙන්න.
     
    • Haha
    Reactions: Reincarnator