ලාස්ට්පාස් කියන්නේ අපිට පාස්වර්ඩ් මතක තියාගන්න ඒවා කළමනාකරණය කරගන්න උදව් වෙන සේවාවක්. ෆයර්ෆොක්ස්, ගූගල් ක්රෝම් , ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වගේ එවට නම් free මේ සේවාව හම්බුනාට මොබයිල් ෆෝන්ස් වලට මේ අයගේ අැප් වැඩකරන්න premium account එකක් ඕන. එ්ක සල්ලි දීල ගන්න ගියොත් අවුරුද්දකට $12 වගේ වෙනව. හැබැයි කාගෙ හරි රිෆරල් ලින්ක් එකකින් රෙජිස්ටර් වුනොත් ලින්ක් එක අයිති කෙනාට වගේම රෙජිස්ටර් වෙන කෙනාටත් මාසයක් premium පහසුකම භාවිතා කරන්න පුලුවන්. මේ විදියට අවුරුදු 2 ක් වෙනකම් premium පහසුකම ගන්න පුලුවන්. එකට කරන්න තියෙන්නෙ යාලුවෝ 24 දෙනෙක් තමන්ගේ ලින්ක් එකෙන් රෙජිස්ටර් කරන එක විතරයි.
මේ තියෙන්නේ මගේ ලින්ක් එක. මේකෙන් රෙජිස්ටර් වුනොත් දෙන්නටම මාසයක් premium ගන්න පුලුවන්.
https://lastpass.com/f?6991356
Android, Windows, IOS, Blackberry වගේ ඕනම මොබයිල් ෆ්ලැට් ෆෝම් එකකටම මේකේ ඇප් එකක් තියෙනව.
