free local and IDD calls without software

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක
    තුන්සිය ගානක් ත්‍රෙඩ් එකට ඇවිල්ලා වැඩේ කරගෙන ගිහින් තියෙනවා.ඒත් නිකමට හරි ස්තුතියි කියලවත් ගියේ කීයෙන් කීදෙනාද?.කමක් නෑ උන්ට වැඩක් උනානම් මට ඒ ඇති.
     
    • Like
    Reactions: fairy and RMH

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    wade nam ela amchan...tnx a lot.....machan mama danagannai ahanne....meke calls tap karanawada egollo??
     

    movie

    Member
    Aug 22, 2006
    29
    0
    0
    2 calls walin passe ganne kohomada

    machan first thanks machan, mata kiyanawada free calls 2 after kohomada ganne kiyala
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක
    wade nam ela amchan...tnx a lot.....machan mama danagannai ahanne....meke calls tap karanawada egollo??

    ටැප් කරත් මොකෝ මචෝ.අපි ආන්ඩු පෙල්ලන්න කතාකරනවැයි.අනික උන් කොහෙද බන් හින්ගල දන්නේ.හැක්..හැක්...හැක්.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක
    ප්‍රොක්සි ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දියල්ලා බන්.නැත්නම් ත්‍රෙඩ් එකක් හරි දාපල්ලා.මට නම් තව බෑ මචන්.උදේ 7 ට පටන් ගත්ත කෙටිල්ල තාම කොටනවා.:(කරපන් රෙප් දෙනවා ශුවර්.:yes::yes::D:D:D