Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FREE Map in MMS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම නිපැයුම Dialog දුරකතන ජාලය හා සම්බන්ධ කර ඇති අතර ඩයලොග් සම්බන්ධතාවයක් ඇති ඕනෑම අයෙකුට MMS පහසුකම ඇති ඕනෑම ජංගම දුරකතනයකින් මෙම නිපැයුම අත් විඳිය හැකිය.

ඒ සඳහා #444# අමතා ලැබෙන මෙනුවෙන් AroundU යන්න තේරිය යුතුය. එවිට AroundU මෙනු එක ලැබේ.

එහි සේවාවන් දෙකක් සඳහන් වේ.

පළමු සේවාව තමාට මැප් එක ලබා ගැනීමට භාවිතා කළ හැකිය. දෙවන සේවාව තමා අවට මැප් එක වෙනත් යහළුවෙකුට යැවීමට භාවිතා කළ හැකිය.

වැඩි විස්තර අවශ්‍ය නම් මෙම ලිනක් එකෙන් ලබා ගත හැකිය.

facebook.com/aroundusrilanka

මොරටුව විශ්ව විද්‍යාලයේ 2011 දී පැවැත්වුනු MIT AITI Mobile Incubation Program නම් වැඩ සටහනකදී මෙම විසඳුම නිපදවීම ආරම්භ කෙරුනු අතර මෙම සිසුන් පිරිසගේ දැඩි කැපවීම හා Dialog දුරකතන ජාලයේ සහයෝගය නිසා අද වන විට මෙම නිපැයුම ශ්‍රී ලාංකික ජනතාවට භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

මෙම විසඳුම ශ්‍රී ලාංකික ඔබ සැම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනු ඇතැයි මෙම සිසුන් පිරිස බලාපෙරොත්තු වේ.

මෙම නිපැයුම මූලික අදියරේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේදී මෙම සේවය පුළුල් කිරීමට මෙම සිසුන් පිරිස Extrogene නමින් සමාගමක්ද ලියාපදිංචි කර සූදානමින් සිටී.

ලිපියේ සහ පින්තූරයේ අයිතිය - ගන්න දේශීය දේ

Wadagath una nam salakala yanna harida!

Apith aapita salakanawa

[QUOTE="DonDuli, post: 15149277, member: 432710"] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1010910_615639485128056_390271183_n.jpg[/IMG] [CENTER][COLOR="Purple"][SIZE="4"] මෙම නිපැයුම Dialog දුරකතන ජාලය හා සම්බන්ධ කර ඇති අතර ඩයලොග් සම්බන්ධතාවයක් ඇති ඕනෑම අයෙකුට MMS පහසුකම ඇති ඕනෑම ජංගම දුරකතනයකින් මෙම නිපැයුම අත් විඳිය හැකිය. ඒ සඳහා #444# අමතා ලැබෙන මෙනුවෙන් AroundU යන්න තේරිය යුතුය. එවිට AroundU මෙනු එක ලැබේ. එහි සේවාවන් දෙකක් සඳහන් වේ. පළමු සේවාව තමාට මැප් එක ලබා ගැනීමට භාවිතා කළ හැකිය. දෙවන සේවාව තමා අවට මැප් එක වෙනත් යහළුවෙකුට යැවීමට භාවිතා කළ හැකිය. වැඩි විස්තර අවශ්‍ය නම් මෙම ලිනක් එකෙන් ලබා ගත හැකිය. facebook.com/aroundusrilanka මොරටුව විශ්ව විද්‍යාලයේ 2011 දී පැවැත්වුනු MIT AITI Mobile Incubation Program නම් වැඩ සටහනකදී මෙම විසඳුම නිපදවීම ආරම්භ කෙරුනු අතර මෙම සිසුන් පිරිසගේ දැඩි කැපවීම හා Dialog දුරකතන ජාලයේ සහයෝගය නිසා අද වන විට මෙම නිපැයුම ශ්‍රී ලාංකික ජනතාවට භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත. මෙම විසඳුම ශ්‍රී ලාංකික ඔබ සැම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනු ඇතැයි මෙම සිසුන් පිරිස බලාපෙරොත්තු වේ. මෙම නිපැයුම මූලික අදියරේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේදී මෙම සේවය පුළුල් කිරීමට මෙම සිසුන් පිරිස Extrogene නමින් සමාගමක්ද ලියාපදිංචි කර සූදානමින් සිටී. ලිපියේ සහ පින්තූරයේ අයිතිය - ගන්න දේශීය දේ [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]Wadagath una nam salakala yanna harida! Apith aapita salakanawa[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom