Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Free Online Ads
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්න යන්නේ අපි අලුතෙන් පටන් ගත්ත Website එක ගැන. මේක Online Classified site එකක්. කොටින්ම කිව්වොත් ikman.lk වගේ site එකක්. ikman එක වගේ කිව්වට එකේ වගේ අපි සල්ලි ගන්නේ නැහැ. මේක හැමෝම වෙනුවෙන් අපි දෙන free service එකක් විදිහට දැනට කරගෙන යන්නේ. ikman එකේ තියෙන ගොඩක් features සහ අපිටම කියපු අපේම අලුත් features set එකක් අපි මේ හරහා ඕගොල්ලෝ වෙනුවෙන් සපයලා තියෙනවා.

අපේ features.

* 100% free advertisements.

* සෑම සති අන්තයකම පළමු දැන්වීම් 20, premium advertisements විදිහට අපි list

කරනවා. මෙයත් 100% නොමිලේ ලබා දෙන සේවාවකි.

* සෑම සති අන්තයකදීම අප විසින් ඔබගේ දැන්වීම් Facebook හරහා share කිරීම.

* ඔබ කැමති වර්ගීකරණයක්ඉ යටතේ ඉතා පහසුවෙන් දැන්වීම් පල කිරීමේ හැකියාව.

* පෙ.ව. 8.00 - ප.ව. 10.00 දක්වා online help සේවාව. (Online chat with site

admins)

site එක ගැන විස්තර දැනගන්න ඕන අය සහ දැන්වීම් පලකිරීමට අවශ්‍ය අය ඉන්නවනම් මට PM එකක් දාන්න.

promotional video

https://www.youtube.com/watch?v=oslEFenodRI

මම site එකේ නම කියන්නේ නැත්තේ මම කලින් මේ ගැන thread එකක් දැම්මම thread එක පිටින්ම අයින් කරලා තිබුණා. එක නිසා සිදුවෙන අපහසු තාවයට කණගාටුව පලකරනවා. ඕන අය PM දාන්න. මේ site එක ගොඩ දාගන්න ඔගොල්ලොන්ගේ උදව්ව අපිට අවශ්‍යයි. මොකද මේක අපි profit එකක් බලාගෙන කරන දෙයක් නොවන නිසා.

[QUOTE="ESL, post: 22326850, member: 556953"] [SIZE="4"]මේ කියන්න යන්නේ අපි අලුතෙන් පටන් ගත්ත Website එක ගැන. මේක Online Classified site එකක්. කොටින්ම කිව්වොත් ikman.lk වගේ site එකක්. ikman එක වගේ කිව්වට එකේ වගේ අපි සල්ලි ගන්නේ නැහැ. මේක හැමෝම වෙනුවෙන් අපි දෙන free service එකක් විදිහට දැනට කරගෙන යන්නේ. ikman එකේ තියෙන ගොඩක් features සහ අපිටම කියපු අපේම අලුත් features set එකක් අපි මේ හරහා ඕගොල්ලෝ වෙනුවෙන් සපයලා තියෙනවා. [B]අපේ features.[/B] * 100% free advertisements. * සෑම සති අන්තයකම පළමු දැන්වීම් 20, premium advertisements විදිහට අපි list කරනවා. මෙයත් 100% නොමිලේ ලබා දෙන සේවාවකි. * සෑම සති අන්තයකදීම අප විසින් ඔබගේ දැන්වීම් Facebook හරහා share කිරීම. * ඔබ කැමති වර්ගීකරණයක්ඉ යටතේ ඉතා පහසුවෙන් දැන්වීම් පල කිරීමේ හැකියාව. * පෙ.ව. 8.00 - ප.ව. 10.00 දක්වා online help සේවාව. (Online chat with site admins) site එක ගැන විස්තර දැනගන්න ඕන අය සහ දැන්වීම් පලකිරීමට අවශ්‍ය අය ඉන්නවනම් මට PM එකක් දාන්න. [B]promotional video[/B] [url]https://www.youtube.com/watch?v=oslEFenodRI[/url] මම site එකේ නම කියන්නේ නැත්තේ මම කලින් මේ ගැන thread එකක් දැම්මම thread එක පිටින්ම අයින් කරලා තිබුණා. එක නිසා සිදුවෙන අපහසු තාවයට කණගාටුව පලකරනවා. ඕන අය PM දාන්න. මේ site එක ගොඩ දාගන්න ඔගොල්ලොන්ගේ උදව්ව අපිට අවශ්‍යයි. මොකද මේක අපි profit එකක් බලාගෙන කරන දෙයක් නොවන නිසා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom