මේ කියන්න යන්නේ අපි අලුතෙන් පටන් ගත්ත Website එක ගැන. මේක Online Classified site එකක්. කොටින්ම කිව්වොත් ikman.lk වගේ site එකක්. ikman එක වගේ කිව්වට එකේ වගේ අපි සල්ලි ගන්නේ නැහැ. මේක හැමෝම වෙනුවෙන් අපි දෙන free service එකක් විදිහට දැනට කරගෙන යන්නේ. ikman එකේ තියෙන ගොඩක් features සහ අපිටම කියපු අපේම අලුත් features set එකක් අපි මේ හරහා ඕගොල්ලෝ වෙනුවෙන් සපයලා තියෙනවා.
අපේ features.
* 100% free advertisements.
* සෑම සති අන්තයකම පළමු දැන්වීම් 20, premium advertisements විදිහට අපි list
කරනවා. මෙයත් 100% නොමිලේ ලබා දෙන සේවාවකි.
* සෑම සති අන්තයකදීම අප විසින් ඔබගේ දැන්වීම් Facebook හරහා share කිරීම.
* ඔබ කැමති වර්ගීකරණයක්ඉ යටතේ ඉතා පහසුවෙන් දැන්වීම් පල කිරීමේ හැකියාව.
* පෙ.ව. 8.00 - ප.ව. 10.00 දක්වා online help සේවාව. (Online chat with site
admins)
site එක ගැන විස්තර දැනගන්න ඕන අය සහ දැන්වීම් පලකිරීමට අවශ්‍ය අය ඉන්නවනම් මට PM එකක් දාන්න.
promotional video
https://www.youtube.com/watch?v=oslEFenodRI
මම site එකේ නම කියන්නේ නැත්තේ මම කලින් මේ ගැන thread එකක් දැම්මම thread එක පිටින්ම අයින් කරලා තිබුණා. එක නිසා සිදුවෙන අපහසු තාවයට කණගාටුව පලකරනවා. ඕන අය PM දාන්න. මේ site එක ගොඩ දාගන්න ඔගොල්ලොන්ගේ උදව්ව අපිට අවශ්‍යයි. මොකද මේක අපි profit එකක් බලාගෙන කරන දෙයක් නොවන නිසා.

uba mokak balagenada ahenao karanne? 