Free pic එකේ license කොහොම ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මම මාසෙක package එකක් ගත්තොත් download කරන image ඔක්කෝම lifetime පාවිච්චි කරන්න පුළුවන් ද? ඒක කොහොමද prover කරන්නේ web site එකක වගේ පාවිච්චි කරද්දී?