sbuddhika

Member
Feb 5, 2010
14
6
3
1787207557336.png
 

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,291
    3,885
    113
    ara Chinthana GSM කියන ගුබ්බෑයම ඔය වැඩේ සෑහෙන කරනවා
    වෙබ් සයිට් එකේ අඩු ගාණක් දාල තියනවා ගියාට පස්සෙ කියනවා යටින් දාල තියනවලු කෝල් කරල බලන්න ගාණ වෙනස් වෙන්න පුලුවන් කියල
    මම හිතන්නෙ ඔහොම කරන්න නීතියෙන් තහනම්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඕවාට ෆ්‍රී මැල්වෙයා දාලා එවලා ඔය ෆෝන් එකේ ගාන වගේ 10 ගුණයක් විතර කඩාගයි උඹලාගේ වීඩියෝ ලීක් කරනවා කියලා