FREE Public Wifi

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න කස්ටිය ඔක්කෝම ලංකාවෙන් කරන වැඩකට පොඩි දායකත්වය දීපල්ලා. මෙන්න මේකේ register වෙලා සහයෝගය දෙන්න.

    උඹලාට Free Internet හම්බෙනවා

    99,980
    Total Number of Users

    User Manual for New Users

    1. Enable the Wi-Fi option from settings and select “Public_Wifi” from the current Wifi List.
    0.png

    2. Once selected the Wifi, it will redirect the browser and open the initial screen to proceed. Else the browser has to be selected for the initial screen to be loaded.

    00.png

    3. Select the preferred language from the given options.
    1.png

    4. Enter your National Identity Card Number and click the Next button to proceed to the next screen.
    2.png

    5. Enter the first name and last name and click on the next button to proceed to the next screen.
    3.png

    6. Select your gender and click next to proceed.
    4.png

    7. Enter mobile number. Click on the send me code button. Then a verification code will be sent via SMS.
    5.png

    8. Enter the verification code and click the verify button to proceed. Else click on the “click here” option to get another verification code.
    6.png

    9. This is the welcome screen. And now you are successfully connected to access the service.
    7.png

    Last edited:
    • Like
    Reactions: Rajitha dilshan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Zone change වුනාට data reset වුනේ නෑ බන් මගේ නම්. මම කොලඹ ඇතුලේ railway station තුනක public-wifi පාවිච්චි කරනවා. එකම ගාන මොන operator ගෙන් ගියත්.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Zone change වුනාට data reset වුනේ නෑ බන් මගේ නම්. මම කොලඹ ඇතුලේ railway station තුනක public-wifi පාවිච්චි කරනවා. එකම ගාන මොන operator ගෙන් ගියත්
    එහෙම තමා බන්. මාසෙට රත්තරන්වලින් මෙගාබයිට් 100යි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Zone change වුනාට data reset වුනේ නෑ බන් මගේ නම්. මම කොලඹ ඇතුලේ railway station තුනක public-wifi පාවිච්චි කරනවා. එකම ගාන මොන operator ගෙන් ගියත්

    ඔව් බං, මටත් පැටලුනා. :sorry: ඒක හදලාලු.. සෙට් වෙයන් Fake ID එකකින්. තවම ඒක validate කරලා නෑ :rofl:. ඉදිරියේ NIC එකෙන් API එකක් දෙනවා කියලා කිව්වා :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බං, මටත් පැටලුනා. :sorry:
    ඔකේ හැබැයි ස්පිඩ් එක හොදයි. ගොඩක් වෙලාවට කවුරුත් යුස් කරන්නේ නැ කැන්ඩිවල නම්. ඔකට වඩා ලාබයි ඩයලොග් එකේ ටයිම් පැකේජ් එක වයිෆයිවලින්. ඔය ෆ්‍රී තියන හැම තැනකම ඒකත් තියනවා. පැයට රුපියල් 50ද කොහෙද? කැෆේ ගාන වගේනේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එහෙම තමා බන්. මාසෙට රත්තරන්වලින් මෙගාබයිට් 100යි.

    ඔව් බං, මටත් පැටලුනා. :sorry: ඒක හදලාලු.. සෙට් වෙයන් Fake ID එකකින්. තවම ඒක validate කරලා නෑ :rofl:. ඉදිරියේ NIC එකෙන් API එකක් දෙනවා කියලා කිව්වා :baffled:

    අවුලක් නෑ බන් මට නම් ඒක ඒ තරම්. ඔය 100MB මදි කියල එකක් නෑ මට නම් මම කරන්නේ fb & එලකිරි යන එක විතරයි ඔය තැන් වලදි. ඕන නම් email එකක් බලයි.
    මේ ලගදි ඉදලා public_wifi එකට connect වෙන්න මාර වෙලාවක් යනවා. මුල් දවස් වල නම් සටස් ගාලා connect වුනා. දැන් connecting කියල ගොඩක් වෙලාවක් වැටිලා තියෙනවා ඊට පස්සේ තමයි connect වෙන්නේ, connection එක forget කර කර ආයෙ දාලාත් බැලුවා (phone එකේ අවුලක් නැත office wifi ගෙදර wifi සට සට ගාලා connect වෙනවා )
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අවුලක් නෑ බන් මට නම් ඒක ඒ තරම්. ඔය 100MB මදි කියල එකක් නෑ මට නම් මම කරන්නේ fb & එලකිරි යන එක විතරයි ඔය තැන් වලදි. ඕන නම් email එකක් බලයි.
    මේ ලගදි ඉදලා public_wifi එකට connect වෙන්න මාර වෙලාවක් යනවා. මුල් දවස් වල නම් සටස් ගාලා connect වුනා. දැන් connecting කියල ගොඩක් වෙලාවක් වැටිලා තියෙනවා ඊට පස්සේ තමයි connect වෙන්නේ, connection එක forget කර කර ආයෙ දාලාත් බැලුවා (phone එකේ අවුලක් නැත office wifi ගෙදර wifi සට සට ගාලා connect වෙනවා )
    හදිස්සියකට පාඩු නැ. හැබැයි ඔක ඉතින් සාර්තකම නැ බන්. ඔක තියෙන්නේ ඉන්ටනෙට් රූරල් පැතිවල නෙමෙයිනේ. ෆොන් එකේ ඩේටා දාගෙන ඉන්නවනේ හැම එකාම වගේ. ඔන්න කොච්චිවල ඔන්බොඩ් තිබ්බා නම් වටිනවා එක්ස්පො රේල් එකේ වගේ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවුලක් නෑ බන් මට නම් ඒක ඒ තරම්. ඔය 100MB මදි කියල එකක් නෑ මට නම් මම කරන්නේ fb & එලකිරි යන එක විතරයි ඔය තැන් වලදි. ඕන නම් email එකක් බලයි.
    මේ ලගදි ඉදලා public_wifi එකට connect වෙන්න මාර වෙලාවක් යනවා. මුල් දවස් වල නම් සටස් ගාලා connect වුනා. දැන් connecting කියල ගොඩක් වෙලාවක් වැටිලා තියෙනවා ඊට පස්සේ තමයි connect වෙන්නේ, connection එක forget කර කර ආයෙ දාලාත් බැලුවා (phone එකේ අවුලක් නැත office wifi ගෙදර wifi සට සට ගාලා connect වෙනවා )

    Active users වැඩියි මචන්. අනික ඒ ඒ තැන් වලට internet දෙන්නේ විවිධ network operaters. ඉතින් උන් slow නම් බඩු පැකට් :no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හදිස්සියකට පාඩු නැ. හැබැයි ඔක ඉතින් සාර්තකම නැ බන්. ඔක තියෙන්නේ ඉන්ටනෙට් රූරල් පැතිවල නෙමෙයිනේ. ෆොන් එකේ ඩේටා දාගෙන ඉන්නවනේ හැම එකාම වගේ. ඔන්න කොච්චිවල ඔන්බොඩ් තිබ්බා නම් වටිනවා එක්ස්පො රේල් එකේ වගේ.

    Expo rail thibba machan dialog 4g ekak deela. Unge labba disconnect una issara hama weleema. Dan nam kohomada danne na.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Expo rail thibba machan dialog 4g ekak deela. Unge labba disconnect una issara hama weleema. Dan nam kohomada danne na.
    එක්ස්පොරේල් තියනවා මචන් දැනුත් 4G. මම කිව්වේ ඒ වගේ නොර්මල් ට්‍රේන්වලත් තිබ්බ නම් වටිනවා. කොහොමත් ඩිස්කනෙක්ට් වෙනවා බන්. උනුත් යුස් කරන්නේ නොමල් ටවර් සිග්නල්නේ. ෆොන් එක වගේම තමා. ටනල් එකක් ඇතුලෙන් යද්දි බඩු හරි. හැබැයි ෆොන් එකට වඩා ස්ටේඩි තියනවා සිග්නල්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එක්ස්පොරේල් තියනවා මචන් දැනුත් 4G. මම කිව්වේ ඒ වගේ නොර්මල් ට්‍රේන්වලත් තිබ්බ නම් වටිනවා. කොහොමත් ඩිස්කනෙක්ට් වෙනවා බන්. උනුත් යුස් කරන්නේ නොමල් ටවර් සිග්නල්නේ. ෆොන් එක වගේම තමා. ටනල් එකක් ඇතුලෙන් යද්දි බඩු හරි. හැබැයි ෆොන් එකට වඩා ස්ටේඩි තියනවා සිග්නල්.

    පිටරට නම් බස් වල ඉදන් Free WiFi. ඔන්න දැන් අපෙත් බස් වල දෙන්නේ පවුද්ගලිකව වියදම දරන්. මට සෙට් උනේ නම් නෑ බස් වල යන්නේ නැති නිසා. ඒවා හොද වැඩ හැබැයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිටරට නම් බස් වල ඉදන් Free WiFi. ඔන්න දැන් අපෙත් බස් වල දෙන්නේ පවුද්ගලිකව වියදම දරන්. මට සෙට් උනේ නම් නෑ බස් වල යන්නේ නැති නිසා. ඒවා හොද වැඩ හැබැයි.
    නුවර නම් බස් කීපයක් තියනවා. ඒවල තියනවා වයිෆයි. ඉස්සර වගේ නෙමෙයි දැන් කොන්දොස්තරත් අයිෆොන් යුස් කරන්නේ. මට සෙට් වෙලා තියනවා එහෙම බස් වයිෆයි දෙන.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Active users වැඩියි මචන්. අනික ඒ ඒ තැන් වලට internet දෙන්නේ විවිධ network operaters. ඉතින් උන් slow නම් බඩු පැකට් :no:

    හොදට පේන්න active user ලා නැති වෙලාවටත් එහෙමයි බන්. උදාහරණයකට ඔන්න කියන්නම් කොම්පඤ්ඤ වීදිය :( provider ඉන්නේ dialog
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොදට පේන්න active user ලා නැති වෙලාවටත් එහෙමයි බන්. උදාහරණයකට ඔන්න කියන්නම් කොම්පඤ්ඤ වීදිය :( provider ඉන්නේ dialog
    ඔය රවුටර් එකේ මැක්ස් ලිමිට් එක කීයද බන්. එහෙමගානක් නැද්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය රවුටර් එකේ මැක්ස් ලිමිට් එක කීයද බන්. එහෙමගානක් නැද්ද?

    max limit එකක් නම් දන්නේ නෑ. ඒත් IP එක ආවේ 10.x.x.x range එකෙන් (subnet එක නම් බැලුවෙ නෑ). ඉතින් ඔය range එකේ කොච්චර IPs තියෙනවද අම්මපා. 254 ක් දෙන්න නෙවේ වෙන්න ඇතිනේ ඔය range එක දාන්න ඇත්තේ :D
     
    Last edited: