FREE Public Wifi

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    max limit එකක් නම් දන්නේ නෑ. ඒත් IP එක ආවේ 10.x.x.x range එකෙන්. ඉතින් ඔය range එකේ කොච්චර IPs තියෙනවද අම්මපා. 254 ක් දෙන්න නෙවේ වෙන්න ඇතිනේ ඔය range එක දාන්න ඇත්තේ :D
    අයිඩී නම්බර් එක ඉල්ලන එක තමා කුජීත සීන් එක. ඔකට දෙන්න තිබ්බේ වෙනම වෙබ්සයිට් එකක ප්‍රි රෙජිස්ටර් වෙලා ඒ පාස්වර්ඩ් යුසර් නේම් යුස් කරන්න පුලුවන් සීන් එකක්. එතකොට අපිට ගෙදරදි ඔනනම් ඇඩ් ඔන් එකක් උනත් දාගන්න පුලුවන්නේ. අමතර ජීබී ඔනානම්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අයිඩී නම්බර් එක ඉල්ලන එක තමා කුජීත සීන් එක. ඔකට දෙන්න තිබ්බේ වෙනම වෙබ්සයිට් එකක ප්‍රි රෙජිස්ටර් වෙලා ඒ පාස්වර්ඩ් යුසර් නේම් යුස් කරන්න පුලුවන් සීන් එකක්. එතකොට අපිට ගෙදරදි ඔනනම් ඇඩ් ඔන් එකක් උනත් දාගන්න පුලුවන්නේ. අමතර ජීබී ඔනානම්.

    සිරාවට. අපි කරන වැඩක් උන් track කරනවද දන්නෑ :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,843
    31,625
    113
    NIC Number එක දාන්නෙ මොන පුක් අමාරුවටද? :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    NIC Number එක දාන්නෙ මොන පුක් අමාරුවටද? :P

    සිරාවට. අපි කරන වැඩක් උන් track කරනවද දන්නෑ :frown:
    ලබන පාර චන්දෙට එහෙම sms ලියුම් එහෙම එවයි හරින් පුතාට ගහන්න කියලා කතිරේ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අයිඩී නම්බර් එක ඉල්ලන එක තමා කුජීත සීන් එක. ඔකට දෙන්න තිබ්බේ වෙනම වෙබ්සයිට් එකක ප්‍රි රෙජිස්ටර් වෙලා ඒ පාස්වර්ඩ් යුසර් නේම් යුස් කරන්න පුලුවන් සීන් එකක්. එතකොට අපිට ගෙදරදි ඔනනම් ඇඩ් ඔන් එකක් උනත් දාගන්න පුලුවන්නේ. අමතර ජීබී ඔනානම්.

    සිරාවට. අපි කරන වැඩක් උන් track කරනවද දන්නෑ :frown:

    NIC Number එක දාන්නෙ මොන පුක් අමාරුවටද? :P

    Use a fake NIC for now. :P NIC used to group your devices machan. iPad, Laptop, Phone = same quota. Register them with different NICs. (will be banned in future)

    Track wenne naa danata. Dev team ekata kiyannam track karanna kiyala :P

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,843
    31,625
    113
    Use a fake NIC for now. :P NIC used to group your devices machan. iPad, Laptop, Phone = same quota. Register them with different NICs. (will be banned in future)

    Track wenne naa danata. Dev team ekata kiyannam track karanna kiyala :P

    තියාගන්න කියපං ඕක ඔහොම WiFi අපට එපා. restricted rules given by gov fukers. :angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,843
    31,625
    113
    Sajith mokada kiyanne. Adu tharame rate thiyana parana copper cable tikawath aluth karala denawaluda?:rofl:
     
    May 5, 2006
    282
    12
    0
    hell
    Aiyo salli.. I lived in US, CANADA & NETHERLANDS for few years. Even they aren't even talking about Free WIFI to everyone because it is simply not possible and Mobile companies would never let that happen.

    This is just another BIG FAT LIE like GOLDEN HORSES & SHIT...

    Last week i saw Upul Shantha Sannasgala saying that in Europe they have chips installed to the cars so police could monitor them and their speeds and whether they are breaking law and shit... lol that is bullshit too.

    Infact it is totally against Human rights to do such thing.

    Don't fall for these big fat lies. Google and see when they say some dreamy fairytale kinds promises... you will see...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,071
    7,355
    113
    Kotahena
    ICTA උං free Wi-Fi දීල අපේ phone number ටික කාට හරි විකුණලා spam කරයි ද? NIC number එකයි phone number එකයි