Free Recharge Offer to your phone

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    hutch Connect’ ස්මාට් ජංගම දුරකතන IDD App එක හරහා රටවල් 30ක ඇමතුම් ගාස්තු 40%කින් අඩුකරගැනීමේ අවස්ථාව ඔබටත්. අනෙකුත් රටවල් සඳහාත් ඇදහිය නොහැකි වට්ටම්.

      • අයකිරීම තත්පරයට සත 5 සිට – (බදු ඇතුලත්ව)
      • IDD පැකේජයක් හෝ කල් ඉකුත්වීමක් අදාල නොවේ.
      • ඕනෑම sim එකකින්. • අවශ්‍යවන්නේ Hutch දුරකතන අංකයක් සහ එහි ගිණුම් ශේෂය පමණි.
      • ඇමතුම් ගැනීම සහ පිළිතුරු දීම(ග්‍රහණය) ඕනෑම දුරකතන අංකයකින්. ග්‍රාහකයාට දර්ශනය වන්නේ Hutch දුරකතන අංකයයි.
    විශේෂ නිකුත්කිරීමේ වාසි!!!
    දැන්ම බාගත කර රුපියල් 100ක bonus මුදලක් හිමිකරගන්න. ‘Hutch Connect’ හරහා ලබාගන්නා සෑම ඇමතුම් මිනිත්තුවක් සඳහාම දේශීය ඇමතුම් මිනිත්තුවක් සඳහා වන මුදල නොමිලේ ඔබට පිරිනැමේ.
     
    Last edited: