ට්රෝජාගේ පෙට්ටිය නිසා ඔන්න මම කොහොම හරි 1TB අප් කරගත්තා...![]()
පෙට්ටිය ඉල්ලනකොට තිබ්බෙ මේ ගාන
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=10661450&postcount=118
අද..
![]()
මුලින්ම thanQ කිව්වා ට්රෝජාට පෙට්ටිය දුන්නට... එන ආත්මේ ෆ්රී පෙට්ටි දෙන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා
![]()
1TB ++ neh දැන් බෆර් එක

බු හා හා හ හා මේකගේ බොරුmata hadaganna bari wuna jamis![]()

Last edited:


(dakkoth hama gahai)

