FREE Skype Premium for 12months

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    අය්යෝ Credit

    ආසියාවෙ ආස්චර්යය නෙ එකයි බන් නැත්තෙ

    මහින්ද මහත්තයා අපිට ෆ්‍රී Call ගන්නත් බැරි කරානේ.මම අවුරුදු 2 විතර කලින් ශෝක් එකට ගත්තා ෆ්‍රී call.:P
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    පෙරුමල්;16048881 said:
    බොරු දාන්න එපා යකො.. මේක විඩියො කොල් ගෲප් එකට විතරයි.. ෆොන් වලට නැ..

    ithin kawada phone walata tiyenwa kiyala daala tiyenne :confused:
    aye balapn 1st post eke
    :P:P
     
    Dec 19, 2013
    17
    2
    0
    ithin kawada phone walata tiyenwa kiyala daala tiyenne :confused:
    aye balapn 1st post eke
    :P:P
    Skype Premium කියලා දාලා තියෙන්නෙ මොකද බන්... ස්කයිප් ප්‍රිමියම් කියන්නේ ඔක නෙමෙයි.. ප්‍රිමියම් එකේදි කොල්ස් ගන්න පුලුවන් ෆොන් වලට..
     
    May 19, 2013
    1,864
    81
    0
    පෙරුමල්;16049057 said:
    Skype Premium කියලා දාලා තියෙන්නෙ මොකද බන්... ස්කයිප් ප්‍රිමියම් කියන්නේ ඔක නෙමෙයි.. ප්‍රිමියම් එකේදි කොල්ස් ගන්න පුලුවන් ෆොන් වලට..

    dan dakke replies tika. :) issara redeem voucher walin phone walata call gannath puluwan.
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    elakiri ..THANK
    11.gif
    11.gif
    11.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    You have a Skype Premium account.
    *Group video calls and screen sharing
    *Live chat customer support
    *No advertising

    mokak da ban den meeken karanna puluwan deewal? free call ganna bari da?