Free SMS යවන්න පුලුවන් site එකක් දන්නෙ කවුද....!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Free SMS යවන්න පුලුවන් site එකක් දන්නෙ කවුද....!

    මට SMS යවන්න පුලුවන ක්‍රමයක් කියනවද internet හරහා ...:D..ඒත් හරියටම වැඩකරන sites මොනවද කියලා දන්නව නම් මට link දෙනවද ..:D..සමහර sites තිබ්බට SMS යන්නේ නෑනේ...:(:baffled:. හරියටම වැඩ කරන sites දන්නව නම් මට කියනවද........:rolleyes::rolleyes:..​
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    issara nam tibba mamath try karanawa hoyanna thama wada karana ekak hamba une na

    bump bump