Free Unlimited by SLT

jmdchamal

Member
Jun 20, 2011
319
25
0
Gampaha
SLT eken Aluth Package wagayak adunwala deela thiyenne ewa ganna epa SLT eken sampurnayenma Unlimited kiyana eka ain karanna yanne ....ethakota hemadaamath apita wenne unge limit walata yata wela inna ....

puluwantharam unlimited packge thiya ganna baanna ....

speed eka wedi wenakota api download karana pramaanaya wedi wenawa

ethakota oya limit eka paninna wedi dawasak yanne nai ithiru dawas tika ithin salli walata thama yanna wenne

dan 2parak limited packge wala speed wedi kala hebei thawama eka paarak wath unlit wala speed wedi kale nai

e ai ?????

un tika kohomahari unlimited package tika nethi karanna yanne

eka hinda kawadaawath unlimited package tika nethikara ganna epa

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Borune ban kawada kiyanne???? 25GB web family is great... if u want u can change back to home package!
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Borune ban kawada kiyanne???? 25GB web family is great... if u want u can change back to home package

    change back karanna puluwanda ?
    8.gif
     
    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    madi ban

    Borune ban kawada kiyanne???? 25GB web family is great... if u want u can change back to home package!

    WEDAK KARANA EWNTA 25 KIYANA EKA HODATAMA MADI BAN

    MAGE THIYENNE 512Kbps CONNECTON EKAK

    mage dawasaka usage eka 4GB walata wada wedi

    mama wedipura karanne youtube vodeo balana eka ( igena ganna dewal )

    mokada mama kawadawath course ekakata gihilla nai

    mama networking , 3d , graphic design , office , .....thawa godak dewal igena gaththe youyube walin

    nikan kaale kan ewnta nam ithin oka ethi

    mata maasekata aduma gaane 100GB k one

    mama weda karanne nethi welawata film baanawa boru kiyanna one nai ne

    oya 512 thiyana hinda thama 100 kata limit wenne
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113

    හැමෝම 100GB ඩවුන්ලෝඩ් කරන්න ගියොත් කොහොමටවත් ඒක දෙන්න බැහැනෙ. ප්‍රායෝගික නැහැනෙ :confused: වැඩි දෙනෙක්ට ඕනෙ තමන්ගෙ කාලෙ ඉතුරු කරගන්න ෆාස්ට් කනෙක්ෂන් එකක් :)
    "mage dawasaka usage eka 4GB walata wada wedi
    mama wedipura karanne youtube vodeo balana eka ( igena ganna dewal )
    mama weda karanne nethi welawata film baanawa boru kiyanna one nai ne"

    උඹට නිකං ඉන්න වෙලාවක් තියෙනවද බං YouTube එකෙන් ඉගෙන ගන්න වැය කරන වෙලාව බැලුවම :D
     
    Last edited:

    raac

    Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    මම දැන්න හැටියට නම් ලංකාවට තියෙන්නෙ බොහොම පොඩි international bandwidth එකක්. 14.5Gbps වගේ (not sure) ඉතින් ඔක තමා කොයි ISP ත් ලංකාවෙ වටෙ ඛෙදන්නේ. ලොකු ලොකු ස්පීඩ් වලින් අන්ලිමිටඩ් කනෙක්ෂන්ස් දෙන්න ගියොත් ලංකාවෙම 100-200 ක් වගේ පිරිසකට තමා ඉන්ටර්නෙට් දෙන්න වෙන්නේ. මොකද අපේ කට්ටිය පැය 24 පුරාම ඩවුන්ලෝඩ් කරන නිසා. ඉතින් සාධාරන විදියට FUP දාන්නම වෙනව. කොයි රටෙත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවල සීමාවන් තියනව. :(
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    හැමෝම 100GB ඩවුන්ලෝඩ් කරන්න ගියොත් කොහොමටවත් ඒක දෙන්න බැහැනෙ. ප්‍රායෝගික නැහැනෙ :confused: වැඩි දෙනෙක්ට ඕනෙ තමන්ගෙ කාලෙ ඉතුරු කරගන්න ෆාස්ට් කනෙක්ෂන් එකක් :)
    "mage dawasaka usage eka 4GB walata wada wedi
    mama wedipura karanne youtube vodeo balana eka ( igena ganna dewal )
    mama weda karanne nethi welawata film baanawa boru kiyanna one nai ne"

    උඹට නිකං ඉන්න වෙලාවක් තියෙනවද බං YouTube එකෙන් ඉගෙන ගන්න වැය කරන වෙලාව බැලුවම :D

    මම දැන්න හැටියට නම් ලංකාවට තියෙන්නෙ බොහොම පොඩි international bandwidth එකක්. 14.5Gbps වගේ (not sure) ඉතින් ඔක තමා කොයි ISP ත් ලංකාවෙ වටෙ ඛෙදන්නේ. ලොකු ලොකු ස්පීඩ් වලින් අන්ලිමිටඩ් කනෙක්ෂන්ස් දෙන්න ගියොත් ලංකාවෙම 100-200 ක් වගේ පිරිසකට තමා ඉන්ටර්නෙට් දෙන්න වෙන්නේ. මොකද අපේ කට්ටිය පැය 24 පුරාම ඩවුන්ලෝඩ් කරන නිසා. ඉතින් සාධාරන විදියට FUP දාන්නම වෙනව. කොයි රටෙත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවල සීමාවන් තියනව. :(

    :rofl: ubalata keeyak gevvada SLT eken? ADSL walata signup une 2006di.. ethakota unge agreement eke tibuna "Unlimited" kiyala.. ehema a gollo wenas karanne kohomada api sign karapu agrements wala tibuna policy? :angry::angry::angry: slt kiyanne paadu labana company ekak nemi ne.. dannavada un awruddakata $6000000 wadiya wadi kiyala laabaya? munta international bandwidth wadi karanna barida oken $3000000 vitara daala?

    mama nam parana home package ekamai monthly usage eka always exceeds 80Gb.. films movies games hama ekama download karanava.. 2200Rs gevala internet pavichchi karana anik un innava kiyala mata mokada? :angry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    I too agree that FUP should be there. otherwise few users will hog the service. But this limit is bullshit. at least 100gb would do with a connection of 8mbps. otherwise what is the use of having such speed. a normal user can pass this limit within few days of time. what is use of such connection.