free wifi සිහිනය සැබෑවක් වන වගයි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔව් එකත් එකක්! පිටරටත් එක්ක සම්බන්ධය වළක්වන්න හොඳ ක්‍රමයක්! හැබැයි ප්‍රායෝගික ගතිය අඩුයි ‍නේද?
    වයි ෆයි දීලා වැඩි හොඳ කරන්න ගිහිං ගම කනවට වඩා හොඳයි නේද නොදී හිටියනං?
    උඹෙයි සම්බන්දන් ගෙ අටමගල් පක්ශෙයි වෙනසක් පේන්නෙ නෑ බන් මට නම් :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    s

    අනේ ගොනෝ මම දුන්නෙත් තොපේ මෛත්‍රීට තමයි...උඹලා නැති කාලෙ ඉඳන් තමයි මම මෙතන මෛත්‍රීට කඩේ ගියේ.....අපිට පක්ෂයක් නෑ රට විතරයි..........පෙන්නලා තියෙන කාරණ‍යේ අනතුරක් වෙන්න තියෙන හැකියාව තියෙනවාද බලනවා නොදන්න දේශපාලනේ කතා කරන්න කලින්
    දැන් මුළු රටම දීලා තියෙන්නෙ මයිත්‍රීට නෙ බන්. මහින්දගෙ ඡන්ද ලක්ශ 57 හොර ඡන්ද වෙන්න ඕනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    s

    අනේ ගොනෝ මම දුන්නෙත් තොපේ මෛත්‍රීට තමයි...උඹලා නැති කාලෙ ඉඳන් තමයි මම මෙතන මෛත්‍රීට කඩේ ගියේ.....අපිට පක්ෂයක් නෑ රට විතරයි..........පෙන්නලා තියෙන කාරණ‍යේ අනතුරක් වෙන්න තියෙන හැකියාව තියෙනවාද බලනවා නොදන්න දේශපාලනේ කතා කරන්න කලින්

    අනේ බං දැනටත් උතුරු නැගෙනහිර අන්තර්ජාල පහසුකම් තියනවා :P මහින්දමයි නැණසලවල් පවා දැම්මේ :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    api internet use karanna purudu wena kale 28kbps dial up eken net gite...... dan public wifi eke users la 1000 witara awama. slt 16mbps dunna kiyala upakalpane kaloth

    1024 X 16 = 16384kbps
    16384/1000 = 16.3kbps...... aurudu 20 kata kalinuth oita wada wegen internet use kala...

    public place wala internet dena eka chanda poronduwak misak oka practicle karala wedak wena deyak newe.

    පල නාකි පොන්සි යන්න අතේ පාරක් ගහල බුදියගනින් කලු බල්ලා දුප් යන්න මෙතන තොපේ හොර රජා එහෙමවත් දුන්නද ?
    :angry::angry:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කියන දෙයක් පැහැදිලිව කියහන්
    උඹ කියන විදිහට දෙම්මල්ලුන් ටිකට වතුර විදුලිය මොකුත් නොදී උන්ව පැත්තකට කරන්න ඕනි. උඹ කියන විදිහට කරොත් තව ප්‍රබාකරන් කෙනෙක් එනවා තව අවුරුදු 10 ක් ඇතුළත. අපේ රට තව අවුරුදු 100ක් පස්සට යන වැඩක් ඒක. රට දියුණු කරන්න තියෙන එකම විදිහ ජාති බේශ අමතක කරලා රට වෙනුවෙන් මොකක් හරි කරන එක. අවාසනාවකට ඒක දෙමල්ලුන්ගේ පක්ශ කරන්නෙත් නෑ උඹ වගේ එවුන් කරන්නෙත් නෑ. අපි සදා තුන්වෙනි ලෝකයේ තමයි
     
    Internet, Social media වල බලපෑම ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ හැම රටකටම තියෙනවා...ඒකයි චීනය google, facebook, ඇමරිකන් කාරයින්ගේ කොම්පැණි වලට චීනෙය එන්න දෙන්නේ නැත්තේ...
    එ හිනදා ම තමයි ඇමරිකාව තමන්ගේ රටේ හැම Social media එකක්ම හොරෙන් බලන්නේ..........ඉන්දියාවෙත් එහෙමයි....
    Social media වලින් මිනිස්සුන්ගේ මොළ හෝදන්න පුළුවන්.......ලෝකේ මේ වෙනකොට තියෙන ISIS කියන ඉස්ලාමික ත්‍රස්ත සංවිධානය ලෝකේ පුරාම විහිදිලා සාමාජිකයන්ව හොයාගන්නේ Social media පාවිච්චි කරලා.....උන්ගේ ප්‍රොපර්ගැන්ඩා වලට වෙනමම උනුත් Social media පාවිච්චි කරනවා...
    Social media හරි බරපතලයි........රටක රාජ්‍ය ආරක්ෂාවට බලපෑමක් කරන්න පුළුවන්.......උතුරු නැගෙනහිර වගේ බෙදුම්වාදී යුද්ධයක් තිබ්බ, තාමත් බෙදුම්වාදය පවතින ප්‍රදේශයකට දෙන එක ටිකක් හිතලා කරන්න ඕනි දෙයක්....
    අපේ යුද්ධය ඉවර නෑ.....නියම කොටි ඉන්නේ රටින් පිට............ඒගොල්ලන්ගේ අළුත් ආයුධය යුද්ධය නෙමෙයි, තොරතුරු.........චැනල් ෆෝ පාවිච්චි කරන්නේ තොරතුරු..............ඒ වගේ අවදානමක් තියෙන ලංකාව වගේ රටකට කරන්න හොඳ නෑ..........

    උඹලා වගේ වැලක් බලන්නයි FB වලට ෆොටෝ දාන්නයි නෙමෙයි internet පාවිච්චි කරන්නේ..ඒක තනිකර රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් දේශපාලන අවියක්
     
    මම කොහෙද බං කිව්වේ වතුර දෙන්න එපා විදුලිය දෙන්න එපා කියලා? උඹට wifi පේන්නේ වතුර වගේද?
    මම දුන්නේ මෛත්‍රීට තමයි.........මම දැන් ඒගැන පසුතැවෙනවා.......උඹලාට වඩා හොඳට මම ඒකාලේ මෛත්‍රීට කඩේ ගියා..........ඕනි නම් මගේ පරණ පෝස්ට් අරන් බලන්න
     
    ගල් යුගෙන් එළියට වරෙන් බන්. ඔය විදිහට මිනිස්සු හිතන පතන විදිහට බාධා දාන මහින්ද රාජපක්ශ ටයිප් වැඩ ලෝකයේ හැමදාම අසාර්ථකයි බන්. ගිය ඡන්දෙදිත් උනේ එක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කොහෙද බං කිව්වේ වතුර දෙන්න එපා විදුලිය දෙන්න එපා කියලා? උඹට wifi පේන්නේ වතුර වගේද?
    මම දුන්නේ මෛත්‍රීට තමයි.........මම දැන් ඒගැන පසුතැවෙනවා.......උඹලාට වඩා හොඳට මම ඒකාලේ මෛත්‍රීට කඩේ ගියා..........ඕනි නම් මගේ පරණ පෝස්ට් අරන් බලන්න

    ඔව් බං එහෙ දැනට තියන internet services ටික අකුලලා නැණසල් ටිකත් වහන්න වෙයි නේද?:(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම කොහෙද බං කිව්වේ වතුර දෙන්න එපා විදුලිය දෙන්න එපා කියලා? උඹට wifi පේන්නේ වතුර වගේද?
    මම දුන්නේ මෛත්‍රීට තමයි.........මම දැන් ඒගැන පසුතැවෙනවා.......උඹලාට වඩා හොඳට මම ඒකාලේ මෛත්‍රීට කඩේ ගියා..........ඕනි නම් මගේ පරණ පෝස්ට් අරන් බලන්න
    මගෙ කොන්ඩෙ නම් බැදලා නෑ sorry
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Internet, Social media වල බලපෑම ලංකාවට විතරක් නෙමෙයි ලෝකේ හැම රටකටම තියෙනවා...ඒකයි චීනය google, facebook, ඇමරිකන් කාරයින්ගේ කොම්පැණි වලට චීනෙය එන්න දෙන්නේ නැත්තේ...
    එ හිනදා ම තමයි ඇමරිකාව තමන්ගේ රටේ හැම Social media එකක්ම හොරෙන් බලන්නේ..........ඉන්දියාවෙත් එහෙමයි....
    Social media වලින් මිනිස්සුන්ගේ මොළ හෝදන්න පුළුවන්.......ලෝකේ මේ වෙනකොට තියෙන ISIS කියන ඉස්ලාමික ත්‍රස්ත සංවිධානය ලෝකේ පුරාම විහිදිලා සාමාජිකයන්ව හොයාගන්නේ Social media පාවිච්චි කරලා.....උන්ගේ ප්‍රොපර්ගැන්ඩා වලට වෙනමම උනුත් Social media පාවිච්චි කරනවා...
    Social media හරි බරපතලයි........රටක රාජ්‍ය ආරක්ෂාවට බලපෑමක් කරන්න පුළුවන්.......උතුරු නැගෙනහිර වගේ බෙදුම්වාදී යුද්ධයක් තිබ්බ, තාමත් බෙදුම්වාදය පවතින ප්‍රදේශයකට දෙන එක ටිකක් හිතලා කරන්න ඕනි දෙයක්....
    අපේ යුද්ධය ඉවර නෑ.....නියම කොටි ඉන්නේ රටින් පිට............ඒගොල්ලන්ගේ අළුත් ආයුධය යුද්ධය නෙමෙයි, තොරතුරු.........චැනල් ෆෝ පාවිච්චි කරන්නේ තොරතුරු..............ඒ වගේ අවදානමක් තියෙන ලංකාව වගේ රටකට කරන්න හොඳ නෑ..........

    උඹලා වගේ වැලක් බලන්නයි FB වලට ෆොටෝ දාන්නයි නෙමෙයි internet පාවිච්චි කරන්නේ..ඒක තනිකර රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන් දේශපාලන අවියක්

    Sira katahwaaaaaaaaaaaaaaaaaaaa :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔව් තඩි වහලක් ගහන්න ඕනේ උතුරු නැගෙනහිර වැහෙන්න :rofl:
    මුන්ගේ මානසිකත්වය දැක්කම අපේ රට ගැන මට දුකයි බන්. මහින්ද අධ්‍යාපනය කාපු එකේ ප්‍රතිඵල තමයි මේ :(
     
    ගල් යුගෙන් එළියට වරෙන් බන්. ඔය විදිහට මිනිස්සු හිතන පතන විදිහට බාධා දාන මහින්ද රාජපක්ශ ටයිප් වැඩ ලෝකයේ හැමදාම අසාර්ථකයි බන්. ගිය ඡන්දෙදිත් උනේ එක

    එතකොට social media සෙන්සර් කරන ඇමරිකාව, චීනයත් ගල් යුගයේ ද?
    බෙල්ල කපලා, ගිනි තියලා මිනි මරන ISIS වලට පවා twitter, FB තියෙනවා! එතකොට උන් හරි මොඩන්ද?
    social media, internet කියන්නේ මෙවලමක්....ඒක වෙන හැම දෙයක් වගේම රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්!
    අපිට ඇමරිකාව වගේ සෙන්සර් කරන්න බෑ..........එහෙම තත්වයක ‍මේක මෝඩ වැඩක්........
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,878
    6,174
    113
    පැය 2 3 ක් හිටියොත් නං 5kb වගේ බාගන්න පුළුවන් වෙයි..:(

    :rofl::rofl: , ඔව් බං, ස්පීඩ් නැත්තන් ඉතින් මොන ලැබු ගෙඩිය ෆ්‍රී දුන්නත් වැඩක් නෑ ...
    අපි නම් ඉතින් ට්‍රේන් වල ගමන් නෑ ... ඒත් ඉතින්, එහෙම හරි කොනකින් පටන් ගන්න එක හොඳයි .. :yes:
     
    මුන්ගේ මානසිකත්වය දැක්කම අපේ රට ගැන මට දුකයි බන්. මහින්ද අධ්‍යාපනය කාපු එකේ ප්‍රතිඵල තමයි මේ :(

    http://epthinktank.eu/2014/02/12/the-role-played-by-social-media-in-political-participation-and-electoral-campaigns/
    http://english.alarabiya.net/en/media/digital/2014/06/24/How-has-ISIS-conquered-social-media-.html
    මේ තියෙන්නේ social media , පොලිටිකල් ඇක්ටිවිසම් වලට යොදා ගන්න හැටි.....නෙට් එකේ බැලුවොත් ඕන තරම් ඇති....මුනුත් මහින්දගෙන් ඉගෙන ගත්ත අයද?
    බෙදුම්වාදයක් තියෙන රටක ඒ ප්‍රදේශයට wifi දෙන එක තමන් මරන්න ඉන්න එකෙක් අතට තුවක්කුව දෙනවා වගේ වැඩක්!
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113

    පල නාකි පොන්සි යන්න අතේ පාරක් ගහල බුදියගනින් කලු බල්ලා දුප් යන්න මෙතන තොපේ හොර රජා එහෙමවත් දුන්නද ?
    :angry::angry:

    awajathakaya........ DNA test korala appa hoya ganing. awa methana internet gena kiyanna.
     
    වැඩිය උදාහරණ ඕනි නෑ....උඹලා මෙතන මෛත්‍රීට කඩේ යන්නේ....ඒ තියෙන්නේ social media දේශපාලනයට යොදාගැනීම....

    හිතන්න එළකිරිය දෙමළ නම්, උඹට ඔය විදිහටම ඊළමට ක‍ඩේ යන්න පුළුවන් නේද? ඊළාම් අදහස දෙමළ කොල්ලන්ගේ ඔළු වලට දාන්න පුළුවන් නේද?

    ඒකයි මම කියන්නේ.......හැම දෙයක්ම දේශපාලන ඇහින් බලන්න එපා