free wifi සිහිනය සැබෑවක් වන වගයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    http://epthinktank.eu/2014/02/12/the-role-played-by-social-media-in-political-participation-and-electoral-campaigns/
    http://english.alarabiya.net/en/media/digital/2014/06/24/How-has-ISIS-conquered-social-media-.html
    මේ තියෙන්නේ social media , පොලිටිකල් ඇක්ටිවිසම් වලට යොදා ගන්න හැටි.....නෙට් එකේ බැලුවොත් ඕන තරම් ඇති....මුනුත් මහින්දගෙන් ඉගෙන ගත්ත අයද?
    බෙදුම්වාදයක් තියෙන රටක ඒ ප්‍රදේශයට wifi දෙන එක තමන් මරන්න ඉන්න එකෙක් අතට තුවක්කුව දෙනවා වගේ වැඩක්!

    සරලව මෙච්චරයි......පොලිටිකල් ඇක්ටිවිසම් කරනවා කියල අයින් කරනවා නම් ඉන්ටනෙට් විතරක් නෙවෙයි යටිතල පහසුකම් ඔක්කොම අයින් කරන්න වෙනවා මොකද එහෙම බැලුවොත් විදුලිය පවා උදව් වෙන නිසා

    wifi දුන්නත් නැතත් උතුරේ දැනටත් ඉන්ටනෙටුත් තියනවා :lol:

    ඒකියන්නේ උඹ මම කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නෑ....ඒකෙන ප්‍රශ්නයක් නෑ කියන්න බෑ උඹට....උඹ කියන්නේ කොහොමත් ඉන්ටනෙට් තියෙනවා නේ කියන එකනේ............
    නැ කොහොමත් කැෆේ එකක ඉන්ටර්නෙට් හා wifi අතර වෙනසක් තියෙනවා........smart phone ඒක්ක ප්‍රශ්න වැඩියි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    api internet use karanna purudu wena kale 28kbps dial up eken net gite...... dan public wifi eke users la 1000 witara awama. slt 16mbps dunna kiyala upakalpane kaloth

    1024 X 16 = 16384kbps
    16384/1000 = 16.3kbps...... aurudu 20 kata kalinuth oita wada wegen internet use kala...

    public place wala internet dena eka chanda poronduwak misak oka practicle karala wedak wena deyak newe.

    :rofl::rofl::rofl: උඹ නම් නියම ගොනෙක් බං. යකෝ යූසර්ස්ලා 1000ම එක පාර එක හොට්ස්පොට් එකකින් wifi පාවිච්චි කරනවද? එක හොට්ස්පොට් එකකට කනෙක්ට් වෙන්නත් පුළුවන් උපරිම 255ක් විතර. රේන්ජ් එක්පෑන්ඩර් දැම්මොත් නම් ඔන්න හරි. ඕක කරන්නෙ එක යූසර් කෙනෙක්ට එක මැක් ඇඩ්‍රස් එකකින් කනෙක්ට් වෙලා ඉන්න පුළුවන් වෙලාව හරි බාන්න පුළුවන් දත්ත ප්‍රමාණය හරි සීමා කරනව. නැතිනම් captive portal එකක් හරහා යවනව. :( නොදන්න රෙද්දවල් කියන්න ගිහින් නිකන් පච වෙනව. Free wifi project කරත් නැතත් මට වැඩක් නෑ නමුත් මේක කරන්න පුළුවන් විදිය කීවෙ. :rofl: නැතුව වයර්ලස් රව්ටර් එකකට කනෙක්ශන් එකක් දීල බිත්තියක එල්ලන්නෙ නෑ යකෝ.

    :( හිනා ගිහින්ම වමනෙට වගේ මට. :(
     
    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකියන්නේ උඹ මම කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නෑ....ඒකෙන ප්‍රශ්නයක් නෑ කියන්න බෑ උඹට....උඹ කියන්නේ කොහොමත් ඉන්ටනෙට් තියෙනවා නේ කියන එකනේ............
    නැ කොහොමත් කැෆේ එකක ඉන්ටර්නෙට් හා wifi අතර වෙනසක් තියෙනවා........smart phone ඒක්ක ප්‍රශ්න වැඩියි

    උඹට සිංහල තේරෙනවා අඩුයි නේද?......මම කිව්වේ උඹ කියන විදිහට යටිතල පහසුකම් ඔක්කොම අයින් කරන්න ඕනේ කියල

    ඇයි බං ගෙදර ඇතුලේ වහගෙන ඕනේ දෙයක් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් වලට වඩා ප්‍රසිද්ද තැනක හැමෝටම පෙන්න ඉන්ටනෙට් යන එකේ ප්‍රශ්න වැඩි?:rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    :rofl::rofl::rofl: උඹ නම් නියම ගොනෙක් බං. යකෝ යූසර්ස්ලා 1000ම එක පාර එක හොට්ස්පොට් එකකින් wifi පාවිච්චි කරනවද? එක හොට්ස්පොට් එකකට කනෙක්ට් වෙන්නත් පුළුවන් උපරිම 255ක් විතර. රේන්ජ් එක්පෑන්ඩර් දැම්මොත් නම් ඔන්න හරි. ඕක කරන්නෙ එක යූසර් කෙනෙක්ට එක මැක් ඇඩ්‍රස් එකකින් කනෙක්ට් වෙලා ඉන්න පුළුවන් වෙලාව හරි බාන්න පුළුවන් දත්ත ප්‍රමාණය හරි සීමා කරනව. නැතිනම් captive portal එකක් හරහා යවනව. :( නොදන්න රෙද්දවල් කියන්න ගිහින් නිකන් පච වෙනව. Free wifi project කරත් නැතත් මට වැඩක් නෑ නමුත් මේක කරන්න පුළුවන් විදිය කීවෙ. :rofl: නැතුව වයර්ලස් රව්ටර් එකකට කනෙක්ශන් එකක් දීල බිත්තියක එල්ලන්නෙ නෑ යකෝ.

    :( හිනා ගිහින්ම වමනෙට වගේ මට. :(

    ehemada ehenam avamin pettak bepan...... oya wifi denta yanne router gahala tama bola......... ow eka subnet ekakka 255 gane denna puylwani. ekapara users la 1000k log wenna heduwoth moko wenne.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    http://epthinktank.eu/2014/02/12/the-role-played-by-social-media-in-political-participation-and-electoral-campaigns/
    http://english.alarabiya.net/en/media/digital/2014/06/24/How-has-ISIS-conquered-social-media-.html
    මේ තියෙන්නේ social media , පොලිටිකල් ඇක්ටිවිසම් වලට යොදා ගන්න හැටි.....නෙට් එකේ බැලුවොත් ඕන තරම් ඇති....මුනුත් මහින්දගෙන් ඉගෙන ගත්ත අයද?
    බෙදුම්වාදයක් තියෙන රටක ඒ ප්‍රදේශයට wifi දෙන එක තමන් මරන්න ඉන්න එකෙක් අතට තුවක්කුව දෙනවා වගේ වැඩක්!
    මට ඉස්සෙල්ලා කියපන් උඹ ආතල් එකක්ද දෙන්නෙ කියලා ? මට එච්චරට හිනා යනවා බන් උඹේ තර්කවලට. අන්තිමේ වයිෆයි වලටත් කොටි ශක්තිමත් වෙනවා කාඩ් එක එබුවා නේ ? උප්පැන්නේ බලපන් වාසගමට වීරවංස කෑල්ලක් තියේද කියලා ?
    පොඩි දෙයක් මතක් කරලා දෙන්නද ? මහින්ද චින්තනේ 3 ත් වයිෆයි දෙනවා කිව්වා මයිත්‍රීව කොපි කරලා. දැන් එතකොට අපුච්චිත් කොටි ශක්තිමත් කරන්න හදලනේ. දැන් පුළුවන් නම් කියපන් උතුරු නැගෙනහිරට හැර කියලා :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ට්‍රේන් වල යන උන් විතරද චන්දෙ දුන්නෙ..

    :rofl::rofl:
    දියුණු රටවල වයිෆයි නෙට්වර්ක් එකක් තියෙනවා නගරවල. වාහනේ යන ගමන් උනත් එක දිගට අන්තර්ජාලෙ පරිහරණය කලෑකි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ehemada ehenam avamin pettak bepan...... oya wifi denta yanne router gahala tama bola......... ow eka subnet ekakka 255 gane denna puylwani. ekapara users la 1000k log wenna heduwoth moko wenne.

    උඹ කොහෙදිහරි ෆ්‍රී වයිෆයි යූස් කරල තියෙනව නම් උඹට ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන් විදිය තේරුම් යයි.

    මේක මචන් මේ ෆ්‍රී වයිෆයි කීවට තැනකට ගිහින් ඉඳගෙන එලාගෙන කකා බිබී එතනට වෙලා ඩේටා අදින්න නෙවෙයි. ඒ තැනක ඉන්නකොට කනෙක්ට් වෙලා මොනවහරි පොඩි වැඩක් කරගන්න වගේ දේකට. අපේ උන්ට ෆ්‍රී වයිෆයි කීවම හිතෙන්නෙ 5TB විතර portable හාඩ් එකක් පුරවගන්න. ඔය ෆ්‍රී වයිෆයි දෙන එක නෙවෙයි හරිනම් ඉස්සර්ල කරන්න ඕන, හැමෝටම සාධාරණ ඩේටා බන්ඩල් එකක් දෙන එක. එතකොට කාටවත් ඔය ෆ්‍රී වයිෆයි මැජික් නෑ. දැන් බලෙන්ම home broadband කට්ටියව ලිමිට් කරලා නිසා තමා මේ ෆ්‍රී වයිෆයි හොයන්නෙ. :D
     
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Optimus Prime

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වැඩිය උදාහරණ ඕනි නෑ....උඹලා මෙතන මෛත්‍රීට කඩේ යන්නේ....ඒ තියෙන්නේ social media දේශපාලනයට යොදාගැනීම....

    හිතන්න එළකිරිය දෙමළ නම්, උඹට ඔය විදිහටම ඊළමට ක‍ඩේ යන්න පුළුවන් නේද? ඊළාම් අදහස දෙමළ කොල්ලන්ගේ ඔළු වලට දාන්න පුළුවන් නේද?

    ඒකයි මම කියන්නේ.......හැම දෙයක්ම දේශපාලන ඇහින් බලන්න එපා
    මිනිස්සු හිතන පතන විදිහට බාධා පනවන එක අන්තිම අසාර්ථක දෙයක්. මහින්ද රාජපක්ශ ච්‍රිතය ගැන හොයලා බලපන් . නිකන්ම තේරෙයි. අපි කළ යුත්තේ ඒකට ප්‍රතිවිරුද්ධ සංවාදයක් ඇති කරලා සත්‍ය පෙන්නලා දෙන එක.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    tikak hitu... hemotama denawa free :yes:

    10906047_10204332536328553_1664245658456269870_n.jpg

    ගනේමුල්ලට දෙන්නේ නැල්ලු :P

    එපා බන්

    :rofl:

    දියුණු රටවල වයිෆයි නෙට්වර්ක් එකක් තියෙනවා නගරවල. වාහනේ යන ගමන් උනත් එක දිගට අන්තර්ජාලෙ පරිහරණය කලෑකි

    කුළුණු කගහල network එක තමයි චන්ද පොරොන්දුවෙ නම් තිබුනෙ.. නැතුව ලංකාවටම තැන් සීයකට හොට් සපොට් එක ගානෙ හදල connect වෙයව් කියන එක නෙවේ නෙ..

    :rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    California වලට introduce කරද්දි දැක්කා :yes:

    ඕකෙදි වෙන්නෙ Optimum කනෙක්ෂන් එකක් ගන්න අයට smart router එකක් දෙනව මාසෙට ඩොලර් 3ක් 4ක් අතිරේකව අරන්. එකෙන් ගෙදර අයට වෙනම wifi එනවා. ඊට අමතරව ඔප්ටිම් අය වෙනම කනෙක්ෂන් එකක් සහ වෙනම අයිපී එකකින් ඒ රව්ටර් එකෙන්ම හොට්ස්පොට් එකක් හදනව captive portal එකක් හරහා අනික් optimum යූසර්ස්ල ට ලොග් වෙන්න. ඔන්න ඕකම මෙහෙ කලා නම් හරි. :D එතකොට optimum connection (with smart router) තියෙන හැම ගෙදරක්, ආයතනයක් ලඟදිම ෆ්‍රී වයිෆයි කනෙක්ට් වෙන්න පුළුවන්.