Free_SMS_නිව්ස්_මොබයිල් _ekata

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කෝ ඉතින් උඹ හුලන් ටෙල් වලට වෑඩ නෑද්ද කියල බලල කියන්නම් කීවට තවම කිව්වේ නෑහෑනේ.....:(:(

    Airtel Srilanka network ekatath puluwan machan.

    Using your mobile phone, send a text message containing only the letter "f" (without quotes) to 32665 (FBOOK).* :P:P
     
    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    ඉතින් මෙක අද දෙරන නිව්ස් ඇලට් ගන්නත් පුලුවන් මච්ං. ඔය "dzoneonline" විත්තක් නෙවෙයි.
    ඒත් මට වැඩක් නැ "Airetel" වල Face-book" sms service එක නැනෙ.:D:D:D:love::love:
     
    Last edited:

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    කෝ ඉතින් උඹ හුලන් ටෙල් වලට වෑඩ නෑද්ද කියල බලල කියන්නම් කීවට තවම කිව්වේ නෑහෑනේ.....:(:(

    ම්ච්ං හුලන් ටෙල් වල "facebook" , sms service එක නවත්වල! :P:P:P:P:P:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම දන්න තරමින් මේකෙන් කිසිම Spam වීමක්
    වෙන කෙනෙක් අපේ නම්බරේ ගැනීමක් වන්නෙ නෑ
    ඒ වගේම ඕන වෙලාවක අපිට ඕකෙන් අයින් වෙන්නත් පුළුවං :D

    එළකිරි වැඩක් මචං :D
    +4
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඉතින් මෙක අද දෙරන නිව්ස් ඇලට් ගන්නත් පුලුවන් මච්ං. ඔය "dzoneonline" විත්තක් නෙවෙයි.
    ඒත් මට වැඩක් නැ "Airetel" වල Face-book" sms service එක නැනෙ.:D:D:D:love::love:

    FB eke Airtel eka dala thiyenawane bun :oo::oo: