lastest news da enne.
parana newsda
මම අද එලකිරි එකේ යාලුවන්ට ෆ්‍රී මොබයිල් SMS නිව්ස් අප්ඩේට්ස් ගන්න පුලුවන් පොඩි ට්‍රික් එකක් කියල දෙන්නයි හදන්නේ.
මොබිටෙල් , ඩයලොග්, එටිසෙලට් කට්ටිය හිරු F.M , දෙරණ වගේ එක්ක එකතු වෙලා දෙනවා කියලා දන්නවනේ. හෑබෑයි ඒකට ඒ සමාගම් යම් ගාස්තුවක් අය කරනවා.
මම කියලා දෙන්න හදන්නේ අපි සල්ලි ගෙවලා ලබා ගන්නවා වගේම ගුණාත්මක බාවය ඈතිව නොමිලේ මොබයිල් SMS නිව්ස් අප්ඩේට්ස් ගන්න විදිය.
Step 1
Join to the following Facebook page
මුලින්ම මෙන්න මේ ෆේස් බුක් පේජ් එකට Like එකක් දාලා Join වෙන්න
http://www.facebook.com/dzoneonline
![]()
Step 2
![]()
Step 3
![]()
තමන්ගේ Mobile No එක Enter කරන්න
Step 4
![]()
Click Subscribe via SMS
Step 5
![]()
Confirm the subscription
Step 6
![]()
අන්තිමට අපිට ඕනෙ විදියට notification settings හදා ගන්න ඕනා. නෑත්නම් යාලුවෙක් අපිව tag කලත් SMS එයි.
අපේ Elakiridanukapeiris
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
තමයි page එක කරන්නේ. News nikan wathura wage denawa