FREEBIES නොමිලෙ දෙන බඩු...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔය testing samples වගේ ශ්‍රී ලංකාවට නොමිලෙ එවන බඩු තියනම් පහළින් දාගෙන යන්න..
    මමත් ටිකක් දාන්නම්.. (test කරලනම් නෑ එනවමයි කියල)

    Free pair of slippers
    free-fleece-slippers-300x300.jpg

    Free Headphone jack and Charger adaptor
    free-headphone-jack-adapter-charger-for-cell-phones-300x300.jpg

    Free 42g Chocolate bar
    free-chocoloco-milk-chocolate-bar-300x300.jpg

    P.S. කව්රුවත් email address ගොඩකින් මේවට apply කරන්න එපා.. එහෙම උනොත් මේව ලංකාවට එවන එකක්ම නෑ ඉස්සරහට.. එකක් විතරක් ගන්න
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මම නම් කියන්නෙ මේව පබ්ලික් දාන්න එපා කියල මචං. දන්නවනෙ අපේ හිඟන හැත්ත ගැන "ඔබට 100% නිකන් දෙන අමුතු දේ" ගගා යූටියුබ් දාගෙන ලංකාවේ නෙට් යූස්කරන මෝඩම හරකුන්ට ඕව පෙන්නලා ඔක්කොම සර්විස් බෑන් කරගෙන නවත්තයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මම නම් කියන්නෙ මේව පබ්ලික් දාන්න එපා කියල මචං. දන්නවනෙ අපේ හිඟන හැත්ත ගැන "ඔබට 100% නිකන් දෙන අමුතු දේ" ගගා යූටියුබ් දාගෙන ලංකාවේ නෙට් යූස්කරන මෝඩම හරකුන්ට ඕව පෙන්නලා ඔක්කොම සර්විස් බෑන් කරගෙන නවත්තයි.
    කලිනුත් ත්‍රෙඩ් එකක් ගියා... ඔක්කොටම කෙල උනා..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    samples walata tax wadinne na
    මම නම් කියන්නෙ මේව පබ්ලික් දාන්න එපා කියල මචං. දන්නවනෙ අපේ හිඟන හැත්ත ගැන "ඔබට 100% නිකන් දෙන අමුතු දේ" ගගා යූටියුබ් දාගෙන ලංකාවේ නෙට් යූස්කරන මෝඩම හරකුන්ට ඕව පෙන්නලා ඔක්කොම සර්විස් බෑන් කරගෙන නවත්තයි.
    ow ekanam aththa machan..
    eth ithin kiriye inna billionaireslata mewain wedak wena na man hithanne :P
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මම නම් කියන්නෙ මේව පබ්ලික් දාන්න එපා කියල මචං. දන්නවනෙ අපේ හිඟන හැත්ත ගැන "ඔබට 100% නිකන් දෙන අමුතු දේ" ගගා යූටියුබ් දාගෙන ලංකාවේ නෙට් යූස්කරන මෝඩම හරකුන්ට ඕව පෙන්නලා ඔක්කොම සර්විස් බෑන් කරගෙන නවත්තයි.

    aniwa oka wenawa
     
    Sen-lu

    Well-known member
  • samples walata tax wadinne na

    ow ekanam aththa machan..
    eth ithin kiriye inna billionaireslata mewain wedak wena na man hithanne :P
    Yeah maybe but..
    @luckgrlS දන්නව ඇති මේකෙ උන්දැලාගෙත් කෙරුවාව. ඌ නිකන් දෙන එකව්න්ට් මේකෙ උන්දලා තමන්ගෙ කරගන්න ගිහින් එකව්න්ට් කීයක් බෑන් කරල ඇත්ද. මේකෙත් එහෙමනම් හිතහන්කො FB YT ගොං ක්‍රවුඩ් එක කොහොමද කියල.

    By the way thanks for sharing this machan.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    t shirt ecata tax gahuwa ne bn
    eka sample ekak nemeine.. eka dunne unge work package ekak widiyata (software+tshirt+$250 credit)
    dan e tshirt eka denne na aparade mama sign up una
    Yeah maybe but..
    @luckgrlS දන්නව ඇති මේකෙ උන්දැලාගෙත් කෙරුවාව. ඌ නිකන් දෙන එකව්න්ට් මේකෙ උන්දලා තමන්ගෙ කරගන්න ගිහින් එකව්න්ට් කීයක් බෑන් කරල ඇත්ද. මේකෙත් එහෙමනම් හිතහන්කො FB YT ගොං ක්‍රවුඩ් එක කොහොමද කියල.

    By the way thanks for sharing this machan.
    ow aniwa iskole yana podi un set eka awa gaman mewata bulk request dala YT videos dawi polimata..
    aliexpress first sign up eke dena free 4$ aran account 100 ganak hadala badu gennana ponslane inne :baffled:
     
    • Like
    Reactions: Sen-lu and ExamHe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    බම්ප් ඉස්සර නම් ටොම් ටොප් එකෙන් මවුස් පෑඩ් එකක් ගෙන්නවගත්තා දැන් නම් දෙනවද දන්නෑ..
    දැන් නෑනෙ. ඒක දුන්නෙ මහින්ද රාජපක්ශ පපුවට ගහගන්න කාලෙ.
     
    DM your address and mobile phone darling. I'll send you mouse 🐀 instead of mouse pad.
    Epa

    දැන් නෑනෙ. ඒක දුන්නෙ මහින්ද රාජපක්ශ පපුවට ගහගන්න කාලෙ.
    :sorry::D
    ------ Post added on Nov 27, 2021 at 7:27 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර අලිඑක්ස්ප්‍රස් එකෙන් ෆ්‍රී මවුස් පෑඩ් දෙනවා කියලා මේකෙ දාලා අපේ හැත්ත තොග පිටින් ඊමේල් හදන් ගෙනල්ලා ඒවා ඔක්කොටම කෙලියා. එකෙක් මේකෙම මවුස් පෑඩ් වික්කා රුපියල් 100 ගානෙ.