Freedom of Excuses ‍නිදහසට කාරනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    ඔනම තැනක වැඩක් කරගන්න ගියාම පට්ට විදියට ඇහෙන්නේ නිදහසට කාරණා මිසක් කරන වැඩේ
    කම්පිලිට් කරන එක නෙමේ..

    උදාහරණයක් විදියට මම පවරන වැඩ සමහරු කරන්න ගියාම අනන්තවත් අරෑ නිසා බෑ..
    මු නිසා බෑ..ආණ්ඩුව නිසා බෑ
    කියලා කියනවා

    ඇත්තටම ඒවා මගේ යටතට අරගෙන .කරනකොට මට තේරෙනවා..හැම වැඩක්ම කරන්න
    මොලයක් ගටක් ටෙක්නික් ටිකක් ඔන.ඒවා ෆලෝ කලොත් ලේසි වැඩියි ඒ ඒ වැඩේ ..
    හැබැයි ඒ වැඩේ 100 ට 100 ක් සම්පුර්ණයි
    ඒකයි ඇත්ත

    නිදහසට කාරණා කියන එක අඩු කරපන් ...වැඩේට ෆෝකස් කරපන්
    අත්දැකිමුත් කියන් යමු උඹලගේ