Freefall Lifeboat Failure

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    මුලින්ම කියන්නම් මේ තියෙන්නේ නැවක තියෙන FREE FALL LIFEBOAT එකක් .මේ වගේ එක එක ජාතියෙන් LIFEBOAS තියෙනවා.කෙටියෙන් කියනවා නම් මේක පාවිච්චි කරන්නේ නැවකට කරදරයක් උනාම නැවෙන් බේරිලා යන්න.මේක අපි නැවේ ඉන්නකොට ටෙස්ට් කරලා බලනවා.එහෙම ටෙස්ට් කරලා බලනකොට Uneven Distribution of Person.boattuwa samabara wenna kattiya idagena nathi una welawaka sidda una accident 1k me.

     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඕක හොඳටම දැක්කෙ කැප්ටන් ෆිලිප් මූවි එකේ තමා මචන් :)
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    ඕක හොඳටම දැක්කෙ කැප්ටන් ෆිලිප් මූවි එකේ තමා මචන් :)

    :yes: :yes:

    carnical ekkata dagaththan sahena ganak hoyanda thibba.
    marune kondaarumak ehema gahala eddi, kathuru onchilla paraadai
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    :yes: :yes:

    carnical ekkata dagaththan sahena ganak hoyanda thibba.
    marune kondaarumak ehema gahala eddi, kathuru onchilla paraadai
    සිරාවට බන්
    මම ඊට පස්සෙත් පැය ගානක් විකි එකෙයි අරහෙයි මෙහෙයි ඕක ගැන කියෙව්වා:):rofl:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Cpt .Phillips Movie 1 ehema seen 1k thiyenawada?
    ඔව් මචන්
    පට්ටම දිගට තියෙනවා :)
    article-2477589-18C6DEF100000578-601_634x424.jpg

     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    American karayek allapu nisa ohoma anawa.asian ekekwa alluwanam kathawa sampurnayenma wenas wenawa.hahaha
    ඒක ඉතින් එක එක රජය පුරවැසියන්ට සලකන හැටි තමා මචන් :)