ඇතුලට වර සොන්නයෝ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
payoneer හරහා ගනුදෙනු කරන freelance කරන අනාතයො ටික උදෙන්ම ගිහින් වද පොන්ටියටයි. පඹ පොන්ටියටයි කතිරේ ගහලා වරෙල්ලා. යුරෝපා පාර්ලිමේතුවේන් ලංකාව Blacklist. තව වැඩි දවසක් යන්න කලින් payoneer/skrill neteller අරවා මේවාට කෙලවෙලා යන්න ඉඩ තියනවා.
දැනටම Russian Payment gateway එකක් උන Webmoney වලට ඇරවගන තියෙන්නේ හිංහලු
යුරෝපා පාර්ලිමේන්තුව විසින් උපාය මාර්ගික ඌණතා රටවල් පිළිබඳ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කර ඇති බව පසුගිය බදාදා රැස්වු පාර්ලිමේන්තුව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකණයට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ කටයුතුවලට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 357ක්, විපක්ෂව ඡන්ද 283ක් ලැබී ඇති අතර 26දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ට්‍රිනිඩෑඩ් ඇන්ට් ටොබැගෝ මෙසේ අසාදු ගත කර ඇති රටවල් අතරට එක්ව ඇත.
ජනාධිපති, ඇගමැති, ලොකේ හොදම මුදල් ඇමැති එක්ක මහ බැංකුව හොරා කාපු රටට තාම සම්භාදක දැම්මේ නැ පුදුමයි