Freelance අනාගතය

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අවුරුදු 4ක් ෆයිවර් කරලා ඕඩර් නැතුව ගිය නිසා අද ජොබ් ඉන්ටර්විව් එකකට ගියා, ගන්නේ නයිටා ට්‍රේනි කියලලු. මාස හයක් ට්‍රේනින්. 13,000 බේසික් එක, අනික්වා එක්ක 20-25ක් සෙට් වෙයිලු. මාස හයකට පස්සේ කැෂුවල් ගන්නවලු එතකොට 30-35 සෙට් වෙයිලු,. දැන් මට 27යි වයස. මෙහෙම ජොබ් වලට කඹුරලා කවද ගොඩ යන්නද බන්. :sorry:

    Haffa... Mokada une machan?
    Fiverr orders enne na kiyanne ay machan? Uba promote karanne nadda gigs.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Dennam Kollai ballai okkoma IT karanna gihin Freelance charter wegena yanne . Anthimata 2,50ta lankawe ewun IT Job karana kaalayak ei . Polawe karanna puluwan wena field ekakata den idanma huruwena eka issarahata Hodai ..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මටනම් හිතෙන්නෙ වැඩවල කොලිටිඑක අනුව ගාන තීරණය වෙයි. දැන් නෙමෙයි දැනට අවුරුදු ගානකට කලින් ඉදන් ඉන්දියන් එවුන් ඔය විදියට ගොඩක් අඩුවට වැඩ කරන්නෙ.ඒත් ටිකක් කල් යද්දි ක්ලයන්ලට තේරුණා ලෝ බජට් නෝ කොලිටි කියයල. ඒක නිසා කොච්චර අඩුවට වැඩ කරන එවුන් හිටියත් එක්ස්පීරියන්ස් තියන ක්ලයන්ට්ල කවදාවත් අඩුගාණට වැඩ කරන එවුන් හොයන් යන්නෙ නෑ. හොදම දේ මොන දේ කලත් කොලිටියට වගේම හොද සර්විස් එකක් දීල වැඩ කරන්න පුරුදු වෙයල්ලා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ත්‍රෙඩ් එකේ වැටුන හොඳම කමෙන්ට් එක. මේක තමයි ඇත්ත කවුරු මොනව කිව්වත්:yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :):):)
     
    මේකට තව ටිකක් එකතු කරන්න හිතුන.

    මම අනන්ත දැකල තියෙනව ක්ලයන්ට්ල දාල තියෙන ඉන්දියන් අය බිඩ් කරන්න එපා. හොඳට එක්ස්පීරියන්ස් තියන අය විතරක් බිඩ් කරන්න වගේ දේවල්. ගොඩක් ක්ලයන්ට්ල බලාපොරොත්තු වෙන්නෙ වැඩේ කොලිටි එක. Indian, Pakistan වල ඉන්න ක්ලයන්ට්ල තමයි ගාන ගැන හිතන්නෙ.

    කොලිටිය වගේම හිතන අනිත් දේ තමයි Deadline වලට වැඩ කරන එක. ඒක ඒ අයට ගොඩක් වටිනව. අනිත් දේ තමයි Communication. හොඳට කමියිනුකේට් කරන අයට ගොඩක් ක්ලයන්ට්ල කැමතියි.

    තමන්ට තමන්ව මාර්කට් කරන්න හොඳ හැකියාවක් තියෙන්න ඕන. අන්න ඒ හැකියාව වගේම කොලිටි එකට වෙලාවට වැඩ කරන්න පුලුවන් නම් මේ කියන කිසිම දෙයක් අදාළම නෑ:yes::yes::yes:

    ත්‍රෙඩ් එකේ වැටුන හොඳම කමෙන්ට් එක. මේක තමයි ඇත්ත කවුරු මොනව කිව්වත්:yes::yes::yes:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ

    උබලා මේ කියපු කාරණා අපි හැමෝම දන්න පොදු දේවල්.

    ඒත් මොකක් හරි ජොබ් එකක සමස්ථයක් විදිහට රේට් එක අඩු වෙද්දි අපිට ඒ ජොබ් එකට ඩිමාන්ඩ් කරන්න සුවිශේෂි හේතු තියෙන්න ඕන.

    Quality, Marketing, Communication, Deadline වගේ සාර්ථක ෆ්‍රීලෑන්සර් කෙනෙක්ට අත්‍යාවශ්‍ය ස්කිල්ස්වත් නැති එවුන් එක්ක එදත් අදත් කොහොමටවත් නියම වැඩ්ඩන්ට ගේමක් නෑ.

    FreeUp එකට ගන්නෙ ෆ්‍රීලෑන්සර්ස්ලගෙන් top 1%. එහෙම එකියක් තමයි මේ කතා කරන්නේ. වීඩියෝ එක බැලුවෙ නැත්තන් ඒක බලලා මේකත් බලලා මම කියපු කාරණාය තේරුම් ගන්න බලපල්ලා.

    Specific දෙයක් ගැන කතා කරද්දි general දෙයක් දාලා ත්‍රෙඩ් එකක් අල කරන්න එපා.

    මුලින්ම, දාපු කමෙන්ට් එක නිසා ත්‍රෙඩ් එක අල වුණා කියල හිතෙනව නම් සොරි මචං ඒත් මම නම් කතා කරේ ඇත්තම තත්වය. කෙටියෙන්ම කිව්වොත් Online Market Place වල රේට්ස් තීරණය කරන්න ලංකාවෙ වගේ වෘතීය සංගම් මුකුත් නෑ. ක්ලයන්ට්ස්ල එකතු වෙලා කට්ටිය කතාවෙලා රේට් අඩු කරන්නෙ නෑ. සමහරවිට ඔය වගේ වීඩියෝ ප්‍රසිද්ධ කරන්නෙ මේකෙ එක්කෙනෙක් කියල තිබ්බ වගේ පිලිපීන් උංගෙ මාර්කට් එක හදාගන්නද දන්නෙ නෑ. කොහොමහරි එදා වගේම අදත් හොඳ කොලිටි එකට වැඩි කරන අය ගාන වැඩි කරනව මිසක් අඩු කරන්නෙ නෑ. ඒ වගේම කොලිටි එක හොයන ක්ලයන්ට්ලත් ගාණ වැඩිපුර ගෙවල හරි වැඩේ කොලිටි එකට කරගන්නව මිසක් ලොකුවට ලාබ හොයන්න යන්නෙ නෑ(එහෙම හොයනව මම කළින් කිව්ව වගේ ඉන්දියන්, පකිස්ථාන් ක්ලයන්ට්ල. ඒ අය ගැන මේ ටොපික් එකේදි අදාළම නෑ). මේ තත්වය ඉස්සරහටත් වෙනස් වෙන්නෙ නෑ කියල මට නම් ෂුවර්. මොකද Western Countries වල ඉන්න ක්ලයන්ට්ල Asian Countries වල ඉන්න අයවගේ Money Minded නෑ. තමන්ගෙ ස්ටේටස් එක හරියට හදාගත්තම අන්න ඔය මම කියල තියෙන ක්ලයන්ට්ල ටික රීච් කරන්න පුලුවන්. එහෙම නැතුව කිසිම වැඩක් බැරුව හරියට දෙයක් කරගන්න බැරුව ඒ වගේ අය බලාපොරොත්තු වෙන්න බෑ කොහෙත්වම. අර මේකෙ කෙනෙක් කියල තියෙනව වගේම හොඳ ප්‍රොෆයිල් එකක් හදාගත්තම සුපිරිම රේට්ස් වලට යන්න පුලුවන්.

    අනිත් දේ තමයි Online Market Places කැමති නෑ Freelancersල ගාණ අඩුවට වැඩ කරල තියෙන රේට්ස් අප්සට් යනවට. ඒ නිසා තමයි උන් හැමතිස්සෙම තමන්ගෙ monopoly එක තියාගන්න කාලයෙන් කාලෙට එක එක විදියෙ දේවල් කරන්නෙ. හරියට අප්වර්ක් එකෙන් Connect සල්ලි වලට දෙන්න පටන් ගත්ත වගේ. Fiverr එකේ ලෙවල් අඩු කරාවගේ තව අප්වර්ක් එකේ Freelancing Profile හදන එක අඩු කරා වගේ දේවල් කරේ වැරදිලාහරි උඹ මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන දෙයක් වෙන්න ගියොත් ඒ දේ නවත්තගන්න.

    මම ආයිත් පාරක් කියන්නෙ මගේ පුද්ගලික මතය නම් IT Field එකේ Survive වෙන්න පුලුවන් නියම දක්ෂයන්ට විතරයි. තමන් ගැන තමන්ට විශ්වාසය තියෙනව නම් මේ මුකුත් අදාළ නෑ ඉස්සරහට යද්දි ඒ අයට Demand එක වැඩි වෙනව මිසක් අඩුවෙන්නෙ නෑ. මේ වගේ කතා හදන්නෙ/ප්‍රචාරය කරන්නෙ වැඩ බැරි අය වෙන වෙන දේවල් හිතේ තියාගෙන.
    එල! :) :) :)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    ganan adu wenawa thamai. kohomath fiverr wage platform awa eken design field ekata unath wela thiyana de baluwama therenawa issarahata ganan adu wenawa kiyala sahennama freelancing services wala. habai mu me video eke kiyanawa wage Philippines un haden watila nam na. Un wada karana hati me kiyana tharam lassanath na. ungeth hoda unuth athi naraka unuth innawa. lankawe wagema thamai. mata hithenne mu me wena gemak gahanne unwa market karala. kiyana tharam yakaa kalu na..

    habai oka market eke eka level ekak witharai. fiverr eke $5ta logo eka giyata $30,000tath logo eka sell wenawane eliye. budget ekata wada karaganna set eka enna ennama aduwata thamai wada karaganna balanne. fiverr eke $5ta logo ekak haduwa mul kale, dan competition ekath ekka logo concept 3-4 dena unuth innawa. habai fiverr ekema $100ta wage logo sell karana unuth naththema nane. kattiyak puluwan tharam cheap services hoyanawa, kattiyak quality services hoyanawa. Thamanwa position karaganna widiya thaman athe thamai thiyenne.

    Personally mama nam meka awlak widiyata dakinne na. mokada freelance market eke wadi hariyak dan inne aduwata wada godak karana aya. e kattiya ge wadath e wagema thamai. ape gawata awith thiyanawa aduwata wada karagena oni result eka labune nathi buyers la sahena godak. thamange wade hariyata karanawa nam & thaman wa hariyata position karagannawanam awlak wenne na. market eke eka eka levels thiyanawane.. methana katha karanne cheap services - cheap clients gana neh. freelancer kenek menna me level eke inna hoda na. market eke wadima percentage ekak inne menna me crowd eke thamai. eken udata tika tika hari yaddi me prashne adala wenne na.

    example ekak widiyata kalayak upwork eke mata mathakai word 500 article ekak $1tath aduwen bid una.. eth api hoda seo article ekak liyagannawa nam sahena ganak wiyadam wenawane. kawruwath ewa $1ta ganneth na dunnath. wadi ganak dila hoda ekak liyawagannawa misak.

    meka mage idea eka witharai, mama okkoma danneth na.kalayak thisse mata danuna de thamai me kiwwe. thread ekata adala nathnam ignore karala danna machan awlak na.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මමත් ඕෆ්ලයින් බිස්නස් ගැන හොයන ගමන් ඉන්නේ
    ඔහොම ගිහින් ඔන්ලයින් වැඩ කෙල උනොත් කන්න නැති වෙයි කියලා බයයි
    ලක්ෂ 70 - 80 හෙව්වට බැංකුවේ දාලා ඉතුරු කරලා නැහැ
    අපිට විශ්‍රාම වැටුප් නැහැ, Offline ජොබ් එක්ස්පීරියන්ස් නැහැ :shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිටරට ක්ලයන්ට්ස්ලා ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ගෙවන ගාන ඉස්සරහට තව අඩු වෙන්න ලොකු ඉඩක් තියෙනවා මචන්ලා. මොකද උන් දැන් දන්නවා ලංකාව, ඉන්දියාව සහ පිලිපීනය වගේ රටවල එවුන් ඒ ඒ ජොබ් එකට ගන්න මාසෙ පඩිය කීයද කියලා. ඉතින් උන් per hour rate එක හදන්නෙ ඒ මාසෙ පඩියට වගේ සෙට් වෙන්න. ඉස්සර පැයට ඩොලර් 10ක් වත් ගෙවපු ගොඩක් ජොබ්ස්වලට දැන් ඩොලර් 5ක් ගෙවන්නෙ මේ හේතුව නිසා වෙන්න ඕන.

    මේ වීඩියෝ එක මම කියන දෙයට හොද උදාහරනයක්.

    මේ වීඩියෝ එකේ කතාකරන පිලිපීන් ගෑනු කෙනා කියනවා උන් ඒ රටේ ජොබ් එකක් කරද්දි උන්ට ගෙවන පඩිය ගොඩක් අඩු නිසා උන්ට තියෙන එකම විසදුම ඊට වඩා වැඩිපුර කීයක් හරි හොයන්න ෆ්‍රීලෑන්ස් කරන එක කියලා.

    මේකට තියෙන හොදම විසදුම තමයි පුළුවන් ඉක්මනට හොද ක්ලයන්ට් බේස් එකක් හදාගන්න එක. ක්ලයන්ට් කෙනෙක් එක්ක අපි අවුරුදු ගානක් හොදට වැඩ කරන් ගියාම ඌ අපිත් එක්ක දිගටම ඉන්නවා. එතකොට අපිට අඩු රේට්ස්වල අලුත් ක්ලයන්ට්ස්ලට වැඩ කරන්න යන්න ඕන නැහැ.

    :yes::yes:
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මම නම් 30$ / hour, Fixed එවා නම් $500 එහා එවා විතරයි කරන්නෙ, එකත් 2 Days වලින් කරන්න පුලුවන් නම් විතරයි. $5 කෑලි වලට නම් රිප්ල්ය් කරන්නෙම නෑ

    machn uba maseta keeyak wage hoyanwada ?? :shocked::shocked::shocked:

    wena job ekak karanne nadda?
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Oya gon katha ahannathuwa Fiver eke ellila goda yanna balahan :) Thaman $5 ta deepu service eka auruddak gihillath $5 dena ewun Fiver nokalata kamak naha.

    DEMAND IS ONLY YOUR CHOICE :)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ganan adu wenawa thamai. kohomath fiverr wage platform awa eken design field ekata unath wela thiyana de baluwama therenawa issarahata ganan adu wenawa kiyala sahennama freelancing services wala. habai mu me video eke kiyanawa wage Philippines un haden watila nam na. Un wada karana hati me kiyana tharam lassanath na. ungeth hoda unuth athi naraka unuth innawa. lankawe wagema thamai. mata hithenne mu me wena gemak gahanne unwa market karala. kiyana tharam yakaa kalu na..

    habai oka market eke eka level ekak witharai. fiverr eke $5ta logo eka giyata $30,000tath logo eka sell wenawane eliye. budget ekata wada karaganna set eka enna ennama aduwata thamai wada karaganna balanne. fiverr eke $5ta logo ekak haduwa mul kale, dan competition ekath ekka logo concept 3-4 dena unuth innawa. habai fiverr ekema $100ta wage logo sell karana unuth naththema nane. kattiyak puluwan tharam cheap services hoyanawa, kattiyak quality services hoyanawa. Thamanwa position karaganna widiya thaman athe thamai thiyenne.

    Personally mama nam meka awlak widiyata dakinne na. mokada freelance market eke wadi hariyak dan inne aduwata wada godak karana aya. e kattiya ge wadath e wagema thamai. ape gawata awith thiyanawa aduwata wada karagena oni result eka labune nathi buyers la sahena godak. thamange wade hariyata karanawa nam & thaman wa hariyata position karagannawanam awlak wenne na. market eke eka eka levels thiyanawane.. methana katha karanne cheap services - cheap clients gana neh. freelancer kenek menna me level eke inna hoda na. market eke wadima percentage ekak inne menna me crowd eke thamai. eken udata tika tika hari yaddi me prashne adala wenne na.

    example ekak widiyata kalayak upwork eke mata mathakai word 500 article ekak $1tath aduwen bid una.. eth api hoda seo article ekak liyagannawa nam sahena ganak wiyadam wenawane. kawruwath ewa $1ta ganneth na dunnath. wadi ganak dila hoda ekak liyawagannawa misak.

    meka mage idea eka witharai, mama okkoma danneth na.kalayak thisse mata danuna de thamai me kiwwe. thread ekata adala nathnam ignore karala danna machan awlak na.

    Oya gon katha ahannathuwa Fiver eke ellila goda yanna balahan :) Thaman $5 ta deepu service eka auruddak gihillath $5 dena ewun Fiver nokalata kamak naha.

    DEMAND IS ONLY YOUR CHOICE :)
    :yes::yes::yes::yes::yes::yes: