රජයේ ඉස්කෝල කියන්නෙම විකාරයක්. ඉස්කෝලෙට දාගන්න පගාව දෙන්න ඕනෙ. හරියට උගන්නන්නෙ නෑ, උගන්නවද කියල බලන්න විදියක් නෑ, දෙමව්පියෙක්ට ඉස්කෝලෙ ඇතුලට එන්න දෙන්නෙ නෑ, ළමයි ගැන කිසි වගකීමක් ගන්නෙ නෑ, ළමයින්ට ගහනව බනිනව මානසිකව අඩත්තේට්ටම් කරනව, නීතියක් දන්නෙ නෑ. මානසික රෝගියො උගන්නන්න එනව. දෙමව්පියෝ ඇවිල්ල ඉස්කෝලෙ අතුගාල සුද්ද කරල යන්න ඕනෙ. උන්ගෙ රස්සා කරගන්න විදියක් නෑ උදේට ඉස්කෝලෙට බඩ ගාන්න ඕනෙ. රටේ වැඩකරන මිනිස්සුන්ගෙ කොච්චර කාලයක් විනාස වෙනවද ඔය වගේ අනවශ්‍ය වැඩ හින්දා. පාරේ ට්‍රැෆික් එක. පහසුකම් ගාස්තු අර ගාස්තු මේ ගාස්තු ගානට එකතු කරගන්නව හැබැයි වෙන දෙයක් දන්නෑ. හෝම් වර්ක් දෙනව ඒවා දෙමව්පියො කරන්න ඕනෙ. සිලබස් කවර් කරගන්න බැරි මෝඩයෝ හවස ක්ලාස් දානවා. ඒවට වෙනම මිනිස්සුන්ගෙ කාලෙ විනාස වෙනව. ඒ අස්සෙ ඉස්කෝලෙ අතෑරගන්න බැරි OB පොන්නයො ඉස්කෝලෙට රිංගලා මගුල් නටනව.
මොන විකාරක්ද මේක
මොන විකාරක්ද මේක