Freelance කරන අයට නමට රස්සාවක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රජයේ ඉස්කෝල කියන්නෙම විකාරයක්. ඉස්කෝලෙට දාගන්න පගාව දෙන්න ඕනෙ. හරියට උගන්නන්නෙ නෑ, උගන්නවද කියල බලන්න විදියක් නෑ, දෙමව්පියෙක්ට ඉස්කෝලෙ ඇතුලට එන්න දෙන්නෙ නෑ, ළමයි ගැන කිසි වගකීමක් ගන්නෙ නෑ, ළමයින්ට ගහනව බනිනව මානසිකව අඩත්තේට්ටම් කරනව, නීතියක් දන්නෙ නෑ. මානසික රෝගියො උගන්නන්න එනව. දෙමව්පියෝ ඇවිල්ල ඉස්කෝලෙ අතුගාල සුද්ද කරල යන්න ඕනෙ. උන්ගෙ රස්සා කරගන්න විදියක් නෑ උදේට ඉස්කෝලෙට බඩ ගාන්න ඕනෙ. රටේ වැඩකරන මිනිස්සුන්ගෙ කොච්චර කාලයක් විනාස වෙනවද ඔය වගේ අනවශ්‍ය වැඩ හින්දා. පාරේ ට්‍රැෆික් එක. පහසුකම් ගාස්තු අර ගාස්තු මේ ගාස්තු ගානට එකතු කරගන්නව හැබැයි වෙන දෙයක් දන්නෑ. හෝම් වර්ක් දෙනව ඒවා දෙමව්පියො කරන්න ඕනෙ. සිලබස් කවර් කරගන්න බැරි මෝඩයෝ හවස ක්ලාස් දානවා. ඒවට වෙනම මිනිස්සුන්ගෙ කාලෙ විනාස වෙනව. ඒ අස්සෙ ඉස්කෝලෙ අතෑරගන්න බැරි OB පොන්නයො ඉස්කෝලෙට රිංගලා මගුල් නටනව.

    මොන විකාරක්ද මේක
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    නමට රස්සා කරන්න ගිහින් තමයි පොඩි උන්ගෙ අනාගතේ විනාස වෙන්නෙ. කරුණාකරලා උගන්නන්න දන්නෙ නැති, ඉක්මනට කේන්ති යන, මානසික රෝග තියෙන මිනිස්සු මේ වගේ වැදගත් ජොබ් වලට ගිහින් රටට කෙලවන්න එපා 🙏
    උබට Teacher පුකේ ඇරිය නේද? 🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට Teacher පුකේ ඇරිය 🤣🤣🤣
    කනගාටුයි මචන්. තව කාට හරි ඒ වගේ දේවල් නොවෙන්න තමයි මේ දැනුවත් කරන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    කනගාටුයි මචන්. තව කාට හරි ඒ වගේ දේවල් නොවෙන්න තමයි මේ දැනුවත් කරන්නෙ
    පන්තියේ හිටපු දාර පොන්නයා උබ කියලා දන්නවා බං 🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පන්තියේ හිටපු දාර පොන්නයා උබ කියලා දන්නවා බං 🤣
    මේ ආත්මෙ බොරු නොකියා, පල් හොරුන්ට කඩේ නොයා හිටියනං උඹට ලබන ආත්මේ හොඳ ටීචර් කෙනෙක් හම්බෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    මේ ආත්මෙ බොරු නොකියා, පල් හොරුන්ට කඩේ නොයා හිටියනං උඹට ලබන ආත්මේ හොඳ ටීචර් කෙනෙක් හම්බෙයි.
    මිනී මරු ජෙප්පන්ට කඩේ යන ගමන් බණ කියනවා පොන්නයා 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිනී මරු ජෙප්පන්ට කඩේ යන ගමන් බණ කියනවා පොන්නයා 🤣🤣
    මේ ආත්මෙ බොරු නොකියා, පල් හොරුන්ට කඩේ නොයා හිටියනං උඹට ලබන ආත්මේ හොඳ ටීචර් කෙනෙක් හම්බෙයි.