freelance කරලා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    13,172
    19,952
    113
    කෑගල්ල

    ඔන්න කොල්ලනේ මාත් හාහා පුරා කියලා පලවෙනි withdrawal එක කරා. අවුරුදු දේකක් විතර බලන් ඉදලා ඉදලා ගියමාසේ එකදිහට ජොබ් 10 විතර සෙට් උනා.​

    Fiverr website එකට යනතැන ඉදලා, ගිග් එක හදලා, ජොබ් එක අරන් ඒක ගොඩදාලා සල්ලි ගන්න තැනට එනකම්ම හැම දේම ඉගන ගත්තේ කිරියට පින්සිද්ද වේන්න. මේ තත්වේට එනකම් උපදෙස් දීලා බම්ප් කරලා උදවු කරපු නොකරපු හැමෝටම පින්. :love2::love2::love2:

    ගිග් එක පොඩ්ඩක් update පාරක් දාලා කොහොම හරි ඉස්සරහටත් මේක ගොඩදාගන්න තමා අදහස.​

    ආන්ඩුව ඩොලර් අර්බුදයකට මුහුන දේන අවස්තාවවේ අපිත් මොනයම් හෝ ක්‍රමයකින් මේකේන් ගොඩ එන්න සහය දක්වන්න ඔනේ. :lol: :lol::lol:

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    13,172
    19,952
    113
    කෑගල්ල
    Ela ela :love2: :love2: :love2:
    uba monada karanne?

    Up. MoMokadda category eka bn
    Excel macro වැඩ තමා ඔක්කොම සෙට් උනේ. Visual studio වලටත් දාලා තියනවා. ඒකට message කරන්නේ ලොකු ලොකු වැඩ වලටනේ. ඒවා ගන්න යන්නේ නෑ. තව යන්න පුලුවන් වෙන පාත් එකක් දේකක් හොයගන්න ඔනේ. Mechanical drawing එහෙමත් පුලුවන් solidworks එහෙමත් අයින්කරලා දැම්මා උන්ගේ මේ ලයිසක් කේස් එක ඇදේනවා වැඩ්යි. වෙන වැඩක් කරගන්නත් නෑ. ඔවා ඔක්කොම අයින් කරලා වෙන මොකක් හරි බලන්න ඔනේ.

    Withdrawal payoneer ganna balanna. ekama account eke GIG dekak lesiyakata rank wenne nehe.. puluwan nam tawa PC akak setkaran tawa account ekek damama hadala GIG ekak dala tiyanna... Good luck.​

    එහේම තමා ගත්තේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    2,687
    3,752
    113

    Withdrawal payoneer ganna balanna. ekama account eke GIG dekak lesiyakata rank wenne nehe.. puluwan nam tawa PC akak setkaran tawa account ekek damama hadala GIG ekak dala tiyanna... Good luck.​

    mage okkoma rak bn.. ehema ekak ne... karana eka hodata igena ganin..hama dama payak wath igena ganin.. eaka tamai gamana..ona deyak igena ganna dan youtube eke onwata wada awastha tiyenwa...