Ela ela![]()
![]()
uba monada karanne?
Excel macro වැඩ තමා ඔක්කොම සෙට් උනේ. Visual studio වලටත් දාලා තියනවා. ඒකට message කරන්නේ ලොකු ලොකු වැඩ වලටනේ. ඒවා ගන්න යන්නේ නෑ. තව යන්න පුලුවන් වෙන පාත් එකක් දේකක් හොයගන්න ඔනේ. Mechanical drawing එහෙමත් පුලුවන් solidworks එහෙමත් අයින්කරලා දැම්මා උන්ගේ මේ ලයිසක් කේස් එක ඇදේනවා වැඩ්යි. වෙන වැඩක් කරගන්නත් නෑ. ඔවා ඔක්කොම අයින් කරලා වෙන මොකක් හරි බලන්න ඔනේ.Up. MoMokadda category eka bn
එහේම තමා ගත්තේ.Withdrawal payoneer ganna balanna. ekama account eke GIG dekak lesiyakata rank wenne nehe.. puluwan nam tawa PC akak setkaran tawa account ekek damama hadala GIG ekak dala tiyanna... Good luck.
mage okkoma rak bn.. ehema ekak ne... karana eka hodata igena ganin..hama dama payak wath igena ganin.. eaka tamai gamana..ona deyak igena ganna dan youtube eke onwata wada awastha tiyenwa...Withdrawal payoneer ganna balanna. ekama account eke GIG dekak lesiyakata rank wenne nehe.. puluwan nam tawa PC akak setkaran tawa account ekek damama hadala GIG ekak dala tiyanna... Good luck.