Freelance සහ ඉන් ඔබ්බට - 6

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @Kolama ගුබ්බෑයම තාම යනවද ?

    නෑ බං. ලංකාවේ පෙට්‍රල් ප්‍රශ්න කාලේ කට්ටිය Clubhouse එන එක මාරම විදිහට අඩු වුනා. ගොඩක් දවසට මමයි තව එකෙකුයි විතරයි ඒ වෙලාවට IT ගුබ්බෑයමේ හිටියේ. ඉතින් මම ටික කාලයක් බලලා වැඩේ අත ඇරලා දැම්මා. දැන් මම Clubhouse යන්නෙත් නෑ.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Machan 6 and 2 Recording nadda ?
    6 thiyanawa bro 2 thamayi naththe
    Kawuruhari pinwathek laga 2nd session eke recording eka thiyanawa nam hamotama share karanna

    ඔන්න සිංහලු මගේ "Freelance සහ ඉන් ඔබ්බට" වැඩසටහන ඊයෙන් ඉවරයි. ඊයේ තමයි අන්තිම එක කලේ. :cool:Freelance සහ Freelance කරලා තමන්ගෙම කියලා සේවා සපයන ආයතනයක් පටන් ගන්න එක ගැන මම දන්න ඔක්කොම දේවල් කියලා දුන්නා. :love:

    හයවෙනි (අන්තිම) වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/xe33lb09zn3htgg8prakape76ng25oky

    පස්වෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/7nhdicdc5hyr3ogbxin5l1pnowl2m1kl

    හතරවෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/sdwtoa870aq5bf4oljulairgb6m78u9a

    තුන්වෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/h8f5relvjv1tyr3f33a2yvlgmn5hp688

    පලමුවෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/g225p0njv8rp8cm87t4bqdfhzcq1fxbi
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan 6 and 2 Recording nadda ?

    6 thiyanawa bro 2 thamayi naththe
    Kawuruhari pinwathek laga 2nd session eke recording eka thiyanawa nam hamotama share karanna

    2 වෙනි එක කවුරුත් රෙකෝඩ් කරලා තිබුනේ නෑ මචන්ලා.
     
    • Sad
    Reactions: SLKolla2020

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,536
    13,125
    113
    🤍
    ඔන්න සිංහලු මගේ "Freelance සහ ඉන් ඔබ්බට" වැඩසටහන ඊයෙන් ඉවරයි. ඊයේ තමයි අන්තිම එක කලේ. :cool:Freelance සහ Freelance කරලා තමන්ගෙම කියලා සේවා සපයන ආයතනයක් පටන් ගන්න එක ගැන මම දන්න ඔක්කොම දේවල් කියලා දුන්නා. :love:

    හයවෙනි (අන්තිම) වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/xe33lb09zn3htgg8prakape76ng25oky

    පස්වෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/7nhdicdc5hyr3ogbxin5l1pnowl2m1kl

    හතරවෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/sdwtoa870aq5bf4oljulairgb6m78u9a

    තුන්වෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/h8f5relvjv1tyr3f33a2yvlgmn5hp688

    පලමුවෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/g225p0njv8rp8cm87t4bqdfhzcq1fxbi
    2 wani eka kooo
     
    • Like
    Reactions: SLKolla2020

    Similar threads