සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ. ෆ්‍රීලාන්සින් කරන අය ඉන්නවද. අපි ප්‍රොජෙක්ට්ස් 2ක් තියෙනවා කල්යන්ට් කෙනෙක්ට. මේකට අපි හොද එක්ස්පිරියන්ස් තියෙන ඩිවලොපර්ස්ලා බලනවා.
1. Learning Management System එකක් (ඇඩ්මින් පැනල් එක, ස්ටුඩන්ට්ලට ඇක්සස් තියෙන )
2. Food delivery app එකක් (කඩේට ඇප් එකයි, යූසට එකයි, ඇඩ්මින් පැනල් එකයි)
මෙන්න මේ ප්‍රොජෙක්ට්ස් 2ක් කරන්න තියෙනවා. ෆ්‍රීලාන්සින් කරන අය තමන්ගේ ගාන හා යූස් කරන ටෙක්නොලජි එක ගැන කියන්න. වැඩිවිස්තර කියන්න පුලුවන්. දෙකම ඕන නෑ. තමන්ට පුලුවන් එකක් විතරනම් ඒක වුනත් කියන්න PM එකක් දාලා