Freelancer කර උපයන මුදලට බදු

sasi1017

Active member
  • Oct 12, 2013
    360
    206
    43
    Freelancer කර උපයන මුදලට බදු

    Freelancer කර උපයන මුදලට බදු ගෙවිය යුතුද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Tax exempt till 5 crore (50M) only if you remit $ to SL as a freelance service provider.
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    Tax exempt till 5 crore (50M) only if you remit $ to SL as a freelance service provider.

    පොඩ්ඩක් තේරුම් කරපන් මචෝ. අද අාදායම් බදු ඒකෙන් ෆොර්ම් ඒකක් අාවා දවස් 14 ක් අැතුලත පුරවලා ඒවන්න කියලා. මම ජොබ් ඒකක් කරන ගමන් freelance කරන්නේ. මේ ෆොර්ම් ඒකට ඒ් විස්තරය දාන්න ඔනේද?
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    ammo oka boru hari dala yawapan, nattam nadu dala 5000k dada gahanawa sakkiliyo.
    Boru dhannath behe machoo mage salary ekai freelance ewai okkom enne ekam account ekata. Anith getaluwa thamai bank lone , credit card okkoma baluwahama income eka nikanma hoya ganna puluwan. Mata thyena getaluwa thamai freelance karana eke income eka mekata danawada/nedda. Danawa nam eka kohomada danna one kiyala.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් එකක් අවා ....මම ලංකාවෙත් නැහැ ගෙදරට එවලා ...මම හැම මාසෙම ලංකාවට සල්ලි යවනවා ....රටවල් දෙකකට ටැක්ස් ගෙවන්න පුපේ අමාරුවක් තියෙන්න ඕනි ....මම සල්ලි බැංකුව හරහා යවන එක නතර කරනවා .....ලංකාවේ ඉද්දි පඩියෙන් කාපා ගත්තා ...මම හිතන්නේ වරද්ලිලා එවලද කොහෙද ? නැත්තන් රටවල් දෙකකට ටැක්ස් ගෙවන්න නීතිමය තත්වයක් නැහැ මම හිතන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,945
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් එකක් අවා ....මම ලංකාවෙත් නැහැ ගෙදරට එවලා ...මම හැම මාසෙම ලංකාවට සල්ලි යවනවා ....රටවල් දෙකකට ටැක්ස් ගෙවන්න පුපේ අමාරුවක් තියෙන්න ඕනි ....මම සල්ලි බැංකුව හරහා යවන එක නතර කරනවා .....ලංකාවේ ඉද්දි පඩියෙන් කාපා ගත්තා ...මම හිතන්නේ වරද්ලිලා එවලද කොහෙද ? නැත්තන් රටවල් දෙකකට ටැක්ස් ගෙවන්න නීතිමය තත්වයක් නැහැ මම හිතන්නේ

    ලංකාවෙ පුරවැසිකම තියෙනවද? එහෙනම් ගෙවපන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවෙ පුරවැසිකම තියෙනවද? එහෙනම් ගෙවපන්

    උඹ දන්නේ නැහැ නිතිය ...එහෙම නීතියක් නැහැ ....රටවල් දෙකකට බදු ගෙවන්න ...ලංකාවේ ඉන්න කොට ගෙවුවා ...හිටියනම් ගෙවනවා තමයි බ්‍රෝ ....
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    pay tax to give a better life to politicians :yes:
    Ekenm. Thanks

    Thanks

    බදු ගෙවපන්. අපිත් ගෙවනව
    Ela.

    Thanks

    මටත් එකක් අවා ....මම ලංකාවෙත් නැහැ ගෙදරට එවලා ...මම හැම මාසෙම ලංකාවට සල්ලි යවනවා ....රටවල් දෙකකට ටැක්ස් ගෙවන්න පුපේ අමාරුවක් තියෙන්න ඕනි ....මම සල්ලි බැංකුව හරහා යවන එක නතර කරනවා .....ලංකාවේ ඉද්දි පඩියෙන් කාපා ගත්තා ...මම හිතන්නේ වරද්ලිලා එවලද කොහෙද ? නැත්තන් රටවල් දෙකකට ටැක්ස් ගෙවන්න නීතිමය තත්වයක් නැහැ මම හිතන්නේ
    Ela

    Thanks

    Thanks
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    බදු ගෙවපන්. අපිත් ගෙවනව
    හරි බන් ගෙවන්න තමයි අහන්නේ. මේක පුරවන්නේ කොහොමද කියලා .මොකද ලිව්මෙම ගහල තියෙනවා(බදු යහපත් අනාගතයකට)කියලා.