freelancer.com එකවුන්ට් එකට සල්ලි ගන්න

devops

Well-known member
  • Apr 3, 2023
    638
    483
    63
    colombo
    freelancer.com එකවුන්ට් එකට සල්ලි ගන්න නම් බෑන්ක් එකවුන්ට් එකක් ඇඩ් කරන්න ඕනද?
    ඩෙබිට් කාඩ් බැරිද?

    දඹයෙක්ගෙ වැඩක් කලා, සල්ලි දාන්නම් කිව්වෙ freelancer.කොම් through.
    පොර මෙහෙමෙ කියනවනෙ??

    "Debit card is used when you need to pay to someone else, to receive payments, you need to add bank account."
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    devops

    Well-known member
  • Apr 3, 2023
    638
    483
    63
    colombo
    තේරුන්නෑ.. උබ ඌට වැඩක් කරා.. දැන් ඌ උඹට ගෙවනව.. ඌ උඹේ බෑන්ක් ඩීටේල්ස් ඉල්ලනවද ?
    නෑ. ක්ලයන්ට් කියනවා පේමන්ට් එක ලැබෙන්නෙ මට නිසා මම bank account එක ඇඩ් කරන්න ඕන කියලා. පොර පලටගෙන හිටියේ වැඩේ. දැන් ඒ වැඩේ හරි. එවපු සල්ලි ටික මට ඇවිත් තිබ්බා.

    මචං ඒ ආපු ටික ගන්න බෑ නේද ලංකාවෙ බෑන්ක් account වලට, payoneer, skrill, paypal වගේ account එකක් ඇඩ් කරන්න ඕන නේද?

    සාමාන්‍යයෙන් ලංකාවෙ උන් කොහොමද සල්ලි ටික අතට ගන්නෙ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෑ. ක්ලයන්ට් කියනවා පේමන්ට් එක ලැබෙන්නෙ මට නිසා මම bank account එක ඇඩ් කරන්න ඕන කියලා. පොර පලටගෙන හිටියේ වැඩේ. දැන් ඒ වැඩේ හරි. එවපු සල්ලි ටික මට ඇවිත් තිබ්බා.

    මචං ඒ ආපු ටික ගන්න බෑ නේද ලංකාවෙ බෑන්ක් account වලට, payoneer, skrill, paypal වගේ account එකක් ඇඩ් කරන්න ඕන නේද?

    සාමාන්‍යයෙන් ලංකාවෙ උන් කොහොමද සල්ලි ටික අතට ගන්නෙ?
    මමත් දැං සෑහෙන කාලෙකින් සල්ලි අරං නෑ බං.. ඉස්සර ඕකට ආපු සල්ලි Payoneer එකට විත්ඩ්‍රෝ කරා.. දැං payoneer උත් නෑ මගෙ ලඟ නං..
    මේ දාල තියෙන ටිකෙං මං හිතන්නෙ ලංකාවට පුලුවං Wire Transfer විතරයි.. පොඩ්ඩක් ට්‍රයි කරල බලහං මං කරල නං නෑ කලිං

    Screenshot_16.png
     
    • Like
    Reactions: B.Chat and devops

    devops

    Well-known member
  • Apr 3, 2023
    638
    483
    63
    colombo
    මමත් දැං සෑහෙන කාලෙකින් සල්ලි අරං නෑ බං.. ඉස්සර ඕකට ආපු සල්ලි Payoneer එකට විත්ඩ්‍රෝ කරා.. දැං payoneer උත් නෑ මගෙ ලඟ නං..
    මේ දාල තියෙන ටිකෙං මං හිතන්නෙ ලංකාවට පුලුවං Wire Transfer විතරයි.. පොඩ්ඩක් ට්‍රයි කරල බලහං මං කරල නං නෑ කලිං

    View attachment 245379
    Thanks brother 👍
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    Customer supper ekata ticket ekata open karala, withdraw karanda method ekak widiyata Payoneer add karala deda kiyanda. Boho wita dan aluth account wala nathath, Payoneer link ekak add karala dei transfer karaganda.
     
    • Like
    Reactions: devops