freelancer.com help

DarkFace

Banned
Apr 2, 2012
391
45
0
mn mchn design crowds ekata 20k withara design kara mchn.. freelancer eke bid kara karane bn hitiye.. ekakwth awe na ne bn.. dn me asanka ayya qwata paxe ada idala contest walata design kr kyl thmi math baluwe bn
කන්ටෙස්ට් වල්දි එකම ඩිසයින් එක තනි පාටකින්/ කලු පාටින් දාපන් පොඩියට. එතකොට දිනන්න චාන්ස් වැඩී. මමත් සේරම නවත්තලා ෆුල් ටයිම් ෆ්‍රීලාන්සර්.කොම් එකේ වැඩ දැන් ;)
 
gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    කන්ටෙස්ට් වල්දි එකම ඩිසයින් එක තනි පාටකින්/ කලු පාටින් දාපන් පොඩියට. එතකොට දිනන්න චාන්ස් වැඩී. මමත් සේරම නවත්තලා ෆුල් ටයිම් ෆ්‍රීලාන්සර්.කොම් එකේ වැඩ දැන් ;)

    e kiynne mchn.... api hithamu business card ekak. deaign kra kyl.. eek colourfully design krla, eek deliver krnakota blackk n white krl daann kiylad bn??
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    e kiynne mchn.... api hithamu business card ekak. deaign kra kyl.. eek colourfully design krla, eek deliver krnakota blackk n white krl daann kiylad bn??
    ඔව් ඕනම ඩිසයින් එකක් තනි පාටකින් පේන හැටි දාපුවම කට්ටිය ගන්නවා වැඩී. විශේෂයෙන්ම ලෝගෝ වලට