freelancer, odesk, fiverr etc... ... ... ...

Nov 4, 2007
464
46
0
44
Warakapola
yaluwane,
freelancer, odesk, fiverr wage krana aya thaman karana job monawada, karanna mona site ekeda kiyala post karanawada?

udawwak karanawa kiyala hithanna.
 
Last edited:

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    graphics thama godak kattiya karanne...dan nam social media marketing krnna amaruyi fiverr eke(ban krnawa)

    thamanta dakshathawaya thina onama paththakin yanna puluwan :)
     
    Dec 22, 2012
    29
    0
    0
    මගේ payoneer එකට 15$ ක් ඕන වෙලා තියෙනවා. කාටද දෙන්න පුළුවන්? HNB එකක් තියෙන කෙනෙක් නම් ඒ වෙලාවේම සල්ලි එවන්න පුළුවන්. වෙන bank එකක් නම් දවසක් ඇතුලත bank එකට ගිහින් සල්ලි දාන්නම්. පේරාදෙණිය, හසලක නම් හමු වෙලා සල්ලි අතට දෙන්නත් පුළුවන්. පුළුවන් කෙනෙක් මට email එකක් දාන්න. [email protected]
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගේ payoneer එකට 15$ ක් ඕන වෙලා තියෙනවා. කාටද දෙන්න පුළුවන්? HNB එකක් තියෙන කෙනෙක් නම් ඒ වෙලාවේම සල්ලි එවන්න පුළුවන්. වෙන bank එකක් නම් දවසක් ඇතුලත bank එකට ගිහින් සල්ලි දාන්නම්. පේරාදෙණිය, හසලක නම් හමු වෙලා සල්ලි අතට දෙන්නත් පුළුවන්. පුළුවන් කෙනෙක් මට email එකක් දාන්න. [email protected]

    අම්මගෙන් ඉල්ලගනින් රු.1500ක්.මෙතන හොරෙක් වගේ fake වලින් ඇවිත් මිනිස්සුන්ගේ සල්ලි ඉල්ලන්නේ නැතුව.
     
    Dec 22, 2012
    29
    0
    0
    මගේ payoneer එකට 15$ ක් ඕන වෙලා තියෙනවා

    එක නිසා තමයි හම්බ වෙලා සල්ලි මාරු කර ගමු කිව්වේ. ඔයාට මම කියපු දේ තේරිලා නෑ. payoneer එකට සල්ලි දාන්න වෙන ක්‍රමයක් නෑ වෙන site වලින් out කර කර ඉන්න වෙලාවක් නෑ මට. යන්තං හරි විස්වාසයක් තියෙන කෙනෙක් විතරක් email කරන්න.