Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelancer TAX
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම මගුලක් නැහැ, තනියම වැඩේ කරන්න පුලුවන්

මේ කියන තරං අවුලක් නැහැ. හැම අවුරුද්දකම අන්තිමේ සබ්මිට් කරද්දි අඩුවක් තියනවා නං ගෙවන්න කාලයක් දෙනවා

ඒ කාලෙදි ගෙවලා දාන්න පුලුවන්

ඔවු පර්සනල් ටැක්ස් ගෙවනවා නං ඒව කරන්න බැහැ

EPF අඩු කරනවා නං කම්පැනියක් විදියට රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට EPF එකට යන ගාන හරියට කැල්කියුලේට් කරලා ෆන්ඩ් එකට යවන්න ඕන

හැබැයි මේ වැඩේ ෆ්රීලාන්ස් ජොබ් එකට කරන්න ගත්තා කියන්නෙ ටැක්ස් එක වැඩිපුර ගෙවන්න වෙන වැඩක් වෙන්නත් පුලුවන් නේ

මොකද බිස්නස් එකේ ලාබෙට වෙනම ටැක්ස් ගෙවන්න ඕන

ඊට පස්සෙ සැලරිය හම්බෙන එකා Payee ගෙවන්න ඕන. තමන්ගෙ වියදමට කම්පැනියෙ සල්ලි ගන්න බැහැනේ, ඒක සැලරියක් විදියට ගන්න එපැයි

එතකොට ඒකට ටැක්ස් ගෙවන්න ඕන.

මට හිතෙන්නෙ USD එක අරගෙන ඒකෙන 15%ක් ටැක්ස් ගෙවන එක ලාබයි කියලා

මම මේ වෙනකල් මගේ සහ ගෙදර අයගෙ ටැක්ස් වැඩ ටික කරලා දෙනවා. මම තනියමමයි කරන්නෙ ඒක නිසා මේකට මම දන්න ටික මෙහෙමයි

(IRD එකෙන් දාපු යූටියුබ් වීඩියෝ සෙට් එකක් තියනවා, ඒක දෙතුන් පාරක් බලන්න එතකොට තනියම වැඩේ කරගන්න පුලුවන්)

TIN number එක හදන හැටි : IRD සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. ගෙදරට ලියුමක් එනවා PIN එක, ඒක ආවට පස්සෙ ලොගින් වෙන්න පුලුවන් වෙනවා

Contract එකක් තියෙනවනම් කොහොමද calculate කරන්නේ ? මාස 3 කට පාරදක් ගෙවන්න ඕනි ? : මගේ සැලරියෙ හම්බෙන ගාන කැපිලා එන්නෙ. අනෙක් ආදායම් වල ටැක්ස් එක අවුරුද්දට සැරයක් විදියට තමයි මම ගෙවුවෙ. IRD සයිට් එකේ ටැක්ස් එක සහ රිටන් එක සබ්මිට් කරාට පස්සෙ සේරම කැල්කියුලේට් කරාම එනවානේ රිටන් එකක්ද තියෙන්නෙ අපි තව ගානක් ගෙවන්න ඕනද කියලා. ටැක්ස් එක කවුරුවත් කපා ගන්නෙ නැහැ අපි ගිහින් සයිට් එකේ දාන්න ඕන මේ මේවලින් අපිට ආදයම ආවා ඒ ගානට ටැක්ස් එක මේක කියලා ඒක අපි ගෙවනවා.

USD convert කරන ඒවා විතරද සලකන්න ඕනි ? : ආදායමට නේ ටැක්ස් ගෙවන්නෙ. USD excemption එකක් නෑ නේ. දැන් තියන විදියට PFCE එකට එනවා නං ගෙවන්න ඕන. හැබැයි Paypal හරි වෙන මොනවා හරි ප්ලැට්ෆෝම් එකක් නං තියෙන්නෙ ගෙවන්නෙ නැතිව ඉන්න පුලුවන් (At your own risk)

Internet , Current Bill වගේ දේවල් අඩු කරන්න පුලුවන්ද ? කොහොමද ? : Personal ඉන්කම් ටැක්ස් ගෙවනවා නං එහෙම කරන්න බැහැ. මෙහෙම කරන්න ඕන නං BR එකක් තියෙන්න ඕන. හැබැයි මම දන්න විදියට BR එකක් රෙජිස්ටර් කරොත් ගෙවන්න වෙන සම්පූර්ණ ටැක්ස් ගාන වැඩි වෙයි (කම්පැනියෙ ලාබෙට වෙනම ගෙවන්න වෙනවා අපි ගන්න සැලරියට වෙනම ගෙවන්න වෙනවා)

tax advisor කෙනෙක් නැතුව අපිට මේක කරගන්න බැරිද ? : මම නං තනියම කරගන්නෙ. ඇඩ්වයිසර් කෙනෙක් ඕනම නැහැ. ඕන නං පලවෙනි පාර ගෙවන හැටි විතරක් කාගෙන් හරි අහගන්න. IRD එකෙන් දාපු youtube video සෙට් එක බලන්න.

එහෙම අඩු කරන කතාවක් කිවුවෙ නැහැ නේද, කිවුවා නං reference pls?

ඒක නිසානේ EPF නෑ, Internet බිල් ගෙවන්න වෙනවා, යූස් කරන සොෆ්ට්වෙයා සබ්ස්ක්රිප්ශන් වලට ගෙවන්න වෙනව කියලා ආගියුමන්ට් එකක් එහෙම ආවෙ

------ Post added on [DATETIME="UT"]1743475774[/DATETIME]

[QUOTE="NEMISIS, post: 30630399, member: 494668"] එහෙම මගුලක් නැහැ, තනියම වැඩේ කරන්න පුලුවන් මේ කියන තරං අවුලක් නැහැ. හැම අවුරුද්දකම අන්තිමේ සබ්මිට් කරද්දි අඩුවක් තියනවා නං ගෙවන්න කාලයක් දෙනවා ඒ කාලෙදි ගෙවලා දාන්න පුලුවන් ඔවු පර්සනල් ටැක්ස් ගෙවනවා නං ඒව කරන්න බැහැ EPF අඩු කරනවා නං කම්පැනියක් විදියට රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට EPF එකට යන ගාන හරියට කැල්කියුලේට් කරලා ෆන්ඩ් එකට යවන්න ඕන හැබැයි මේ වැඩේ ෆ්රීලාන්ස් ජොබ් එකට කරන්න ගත්තා කියන්නෙ ටැක්ස් එක වැඩිපුර ගෙවන්න වෙන වැඩක් වෙන්නත් පුලුවන් නේ මොකද බිස්නස් එකේ ලාබෙට වෙනම ටැක්ස් ගෙවන්න ඕන ඊට පස්සෙ සැලරිය හම්බෙන එකා Payee ගෙවන්න ඕන. තමන්ගෙ වියදමට කම්පැනියෙ සල්ලි ගන්න බැහැනේ, ඒක සැලරියක් විදියට ගන්න එපැයි එතකොට ඒකට ටැක්ස් ගෙවන්න ඕන. මට හිතෙන්නෙ USD එක අරගෙන ඒකෙන 15%ක් ටැක්ස් ගෙවන එක ලාබයි කියලා මම මේ වෙනකල් මගේ සහ ගෙදර අයගෙ ටැක්ස් වැඩ ටික කරලා දෙනවා. මම තනියමමයි කරන්නෙ ඒක නිසා මේකට [B]මම දන්න ටික මෙහෙමයි[/B] (IRD එකෙන් දාපු යූටියුබ් වීඩියෝ සෙට් එකක් තියනවා, ඒක දෙතුන් පාරක් බලන්න එතකොට තනියම වැඩේ කරගන්න පුලුවන්) [LIST=1] [*]TIN number එක හදන හැටි : IRD සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. ගෙදරට ලියුමක් එනවා PIN එක, ඒක ආවට පස්සෙ ලොගින් වෙන්න පුලුවන් වෙනවා [*]Contract එකක් තියෙනවනම් කොහොමද calculate කරන්නේ ? මාස 3 කට පාරදක් ගෙවන්න ඕනි ? : මගේ සැලරියෙ හම්බෙන ගාන කැපිලා එන්නෙ. අනෙක් ආදායම් වල ටැක්ස් එක අවුරුද්දට සැරයක් විදියට තමයි මම ගෙවුවෙ. IRD සයිට් එකේ ටැක්ස් එක සහ රිටන් එක සබ්මිට් කරාට පස්සෙ සේරම කැල්කියුලේට් කරාම එනවානේ රිටන් එකක්ද තියෙන්නෙ අපි තව ගානක් ගෙවන්න ඕනද කියලා. ටැක්ස් එක කවුරුවත් කපා ගන්නෙ නැහැ අපි ගිහින් සයිට් එකේ දාන්න ඕන මේ මේවලින් අපිට ආදයම ආවා ඒ ගානට ටැක්ස් එක මේක කියලා ඒක අපි ගෙවනවා. [*]USD convert කරන ඒවා විතරද සලකන්න ඕනි ? : ආදායමට නේ ටැක්ස් ගෙවන්නෙ. USD excemption එකක් නෑ නේ. දැන් තියන විදියට PFCE එකට එනවා නං ගෙවන්න ඕන. හැබැයි Paypal හරි වෙන මොනවා හරි ප්ලැට්ෆෝම් එකක් නං තියෙන්නෙ ගෙවන්නෙ නැතිව ඉන්න පුලුවන් (At your own risk) [*]Internet , Current Bill වගේ දේවල් අඩු කරන්න පුලුවන්ද ? කොහොමද ? : Personal ඉන්කම් ටැක්ස් ගෙවනවා නං එහෙම කරන්න බැහැ. මෙහෙම කරන්න ඕන නං BR එකක් තියෙන්න ඕන. හැබැයි මම දන්න විදියට BR එකක් රෙජිස්ටර් කරොත් ගෙවන්න වෙන සම්පූර්ණ ටැක්ස් ගාන වැඩි වෙයි (කම්පැනියෙ ලාබෙට වෙනම ගෙවන්න වෙනවා අපි ගන්න සැලරියට වෙනම ගෙවන්න වෙනවා) [*]tax advisor කෙනෙක් නැතුව අපිට මේක කරගන්න බැරිද ? : මම නං තනියම කරගන්නෙ. ඇඩ්වයිසර් කෙනෙක් ඕනම නැහැ. ඕන නං පලවෙනි පාර ගෙවන හැටි විතරක් කාගෙන් හරි අහගන්න. IRD එකෙන් දාපු youtube video සෙට් එක බලන්න. [/LIST] [HR][/HR] එහෙම අඩු කරන කතාවක් කිවුවෙ නැහැ නේද, කිවුවා නං reference pls? ඒක නිසානේ EPF නෑ, Internet බිල් ගෙවන්න වෙනවා, යූස් කරන සොෆ්ට්වෙයා සබ්ස්ක්රිප්ශන් වලට ගෙවන්න වෙනව කියලා ආගියුමන්ට් එකක් එහෙම ආවෙ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1743475774[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom