මේක හෙට ඉදන් Valid නේද ? කාටහරි මේ වැඩේ හරියටම කරන හැටි ගැන guide එකක් දෙන්න පුලුවන්ද ?
- TIN number එක හදන හැටි
- Contract එකක් තියෙනවනම් කොහොමද calculate කරන්නේ ? මාස 3 කට පාරදක් ගෙවන්න ඕනි ?
- USD convert කරන ඒවා විතරද සලකන්න ඕනි ?
- Internet , Current Bill වගේ දේවල් අඩු කරන්න පුලුවන්ද ? කොහොමද ?
- tax advisor කෙනෙක් නැතුව අපිට මේක කරගන්න බැරිද ?
මෙකෙ එකෙක් හොයන් එනව කිව්ව. ආවම තමා දැනගන්න වෙන්නෙ.
