Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Freelancing කරන අයගේ ප්රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

project එක කඩල deadlines හදාගනින්. මේ part එක මේ දවස් දෙක ඇතුලත ඉවර කරනවා. මේ ටික මේ දවස් ටිකේ.

අහාවල් දවස වෙනකොට project එක ඉවර කරන්න ඕන කියල. මේක ගොඩක් කල් practice කරලා හදාගන්න ඕන එකක්.

example මගෙ personal projects කරනකොටත් එහෙමයි ඇත්තටම deadlines නෑ මට ඕන වෙලාවක කරත හැකි ඒත් මම එහෙම කරන්නෙ නෑ.

තමන් කරන දේ ට තමං ආස නම් ඕක automatically වෙනවා.

එහෙම office එකේ වගේ වැඩ කරන්න ඕන නෑ තමන්ගෙ පුරුදු වෙලාවට වැඩ කරපං. example උබේ time එක set වෙන්නෙ රෑ 8 ඉදල උදේ පහ වෙනකන් නම් නම් ඒ time එකේ කරලා දවල් දොළහ එක වෙනකන් නිදිය ගත්ත කියල උබට අවුලක් යන්නෙ නෑ.

සුදුසු පරිසරය ඉතිං උබට insomnia තියනව නම් රෑ තමයි ඉතිං සද්දයක් බද්දයක් නෑ කට්ටිය නිදි උබට focus කරලා වැඩේ කරගෙන යන්න පුළුවන් නෙ අවුලක් නැතුව.

ඉතිං උබ introvert නම් ඒක උබේ හැටි. introvert උනා කියල එහෙම වෙන අවාසියක් නෑ. දවල් කාලේ gym එකකට වගේ පලයන් social වෙන්න ඕන නම් කට්ටිය එක්ක කතා කරපං. පොඩ්ඩක් එලියට පලයන් family එකත් එක්ක. work life බැලන්ස් කරන්න කොහොමත් පුළුවන් උබ රෑට නම් වැඩ කරන්නෙ.

[QUOTE="sachith19920726, post: 30058477, member: 330471"] [SIZE=4]project එක කඩල deadlines හදාගනින්. මේ part එක මේ දවස් දෙක ඇතුලත ඉවර කරනවා. මේ ටික මේ දවස් ටිකේ. අහාවල් දවස වෙනකොට project එක ඉවර කරන්න ඕන කියල. මේක ගොඩක් කල් practice කරලා හදාගන්න ඕන එකක්. example මගෙ personal projects කරනකොටත් එහෙමයි ඇත්තටම deadlines නෑ මට ඕන වෙලාවක කරත හැකි ඒත් මම එහෙම කරන්නෙ නෑ. තමන් කරන දේ ට තමං ආස නම් ඕක automatically වෙනවා.[/SIZE] [SIZE=4]එහෙම office එකේ වගේ වැඩ කරන්න ඕන නෑ තමන්ගෙ පුරුදු වෙලාවට වැඩ කරපං. example උබේ time එක set වෙන්නෙ රෑ 8 ඉදල උදේ පහ වෙනකන් නම් නම් ඒ time එකේ කරලා දවල් දොළහ එක වෙනකන් නිදිය ගත්ත කියල උබට අවුලක් යන්නෙ නෑ. [/SIZE] [SIZE=4]සුදුසු පරිසරය ඉතිං උබට insomnia තියනව නම් රෑ තමයි ඉතිං සද්දයක් බද්දයක් නෑ කට්ටිය නිදි උබට focus කරලා වැඩේ කරගෙන යන්න පුළුවන් නෙ අවුලක් නැතුව. [/SIZE] [SIZE=4]ඉතිං උබ introvert නම් ඒක උබේ හැටි. introvert උනා කියල එහෙම වෙන අවාසියක් නෑ. දවල් කාලේ gym එකකට වගේ පලයන් social වෙන්න ඕන නම් කට්ටිය එක්ක කතා කරපං. පොඩ්ඩක් එලියට පලයන් family එකත් එක්ක. work life බැලන්ස් කරන්න කොහොමත් පුළුවන් උබ රෑට නම් වැඩ කරන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom