Freelancing කරන අයගේ ප්‍රශ්න

Chamithacc

Well-known member
  • May 10, 2023
    1,476
    1,560
    113
    මම ජොබෙන් පොඩ්ඩක් අයින් වෙලා ෆ්‍රිලාන්සින් කරනවා. ඒකෙදි මට වෙන ප්‍රශ්න දාන්නම් ඔයගොල්ලන් ටත් පොදු ඒවා මෙතන ඇති. ඒවා අයින් කරගත්තේ කොහොමද? අත්දැකීම් බහුල අය මෙතන ඇති. ඉස්සරාට වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන කතා කරමු.



    ⭐ මට ආපු ලොකුම ගැටලුව ටයිම් එක මැනේජ් කරගන්න එක. මගේ පස්සෙන් ඉඳන් එලවන්න ටිම් එකක් නැති නිසා හැමදේම වැඩ ඕනෑවට වඩා ලෙට් වෙනවා.

    ගොඩක්ම පෆෙක්ට් කරන්න ගිහින් වේලාව මදි වෙලා. අන්තිම ටික අටෝලා දානවා.

    ප්‍රෝජෙක්ට් එකක නැත්නම් දවසේ ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද?


    ⭐ දෙවෙනි ප්‍රශ්නේ. මට ඉස්සරම ඉඳන් ඉන්සොමෙනියා තියෙනවා එකත් ටයිම් එක වෙනස් වෙන එක. හැමදාම එකම වෙලාවට ඔෆිස් එක වගේ වැඩ කරන්න බැහැ . ඇගටත් අමාරුයි. කම්මැලි කම වැඩි වෙනවා එකම වෙලාවට වැඩ වෙන්නේ නැත්නම්.

    මේක ලොකු අවුලක් Productivity එකට


    ⭐ සුදුසු පරිසරය
    ගෙදර හිටියොත්. අනෙක් කරදර බාධක වලට හිත යන නිසා වැඩක් කරගන්න එක හීනයක්. මේක ඉතින් ආයේ කොළඹ බෝඩිමක් බලලා ආවා. හැබැයි. 24hrs ඉන්න සුදුසු තැන්ක් නෙමේ.

    ⭐ සමාජය.
    ලොකුම අවුල වැඩක් කරන්න සෙට් වුනොත් ඒ වැඩේ කරණකම්ම ඉන්නවා. කිසිම සොසියල් ලයිෆ් එකක් නැහැ . මේක බැලන්ස් කරන්නේ කොහොමද ? මම කොහොමත් මිනිස්සු එක්ක කතා කරන්න කැමති නැහැ.

    හැබැයි. එහෙම නොකරොත් ලොකු ප්‍රශ්න වෙනවා ඉස්සරාට .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,501
    10,916
    113
    32
    Crynet Solutions
    bit.ly
    ⭐ මට ආපු ලොකුම ගැටලුව ටයිම් එක මැනේජ් කරගන්න එක. මගේ පස්සෙන් ඉඳන් එලවන්න ටිම් එකක් නැති නිසා හැමදේම වැඩ ඕනෑවට වඩා ලෙට් වෙනවා.
    ගොඩක්ම පෆෙක්ට් කරන්න ගිහින් වේලාව මදි වෙලා. අන්තිම ටික අටෝලා දානවා.
    ප්‍රෝජෙක්ට් එකක නැත්නම් දවසේ ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද?

    project එක කඩල deadlines හදාගනින්. මේ part එක මේ දවස් දෙක ඇතුලත ඉවර කරනවා. මේ ටික මේ දවස් ටිකේ.
    අහාවල් දවස වෙනකොට project එක ඉවර කරන්න ඕන කියල. මේක ගොඩක් කල් practice කරලා හදාගන්න ඕන එකක්.
    example මගෙ personal projects කරනකොටත් එහෙමයි ඇත්තටම deadlines නෑ මට ඕන වෙලාවක කරත හැකි ඒත් මම එහෙම කරන්නෙ නෑ.
    තමන් කරන දේ ට තමං ආස නම් ඕක automatically වෙනවා.


    ⭐ දෙවෙනි ප්‍රශ්නේ. මට ඉස්සරම ඉඳන් ඉන්සොමෙනියා තියෙනවා එකත් ටයිම් එක වෙනස් වෙන එක. හැමදාම එකම වෙලාවට ඔෆිස් එක වගේ වැඩ කරන්න බැහැ . ඇගටත් අමාරුයි. කම්මැලි කම වැඩි වෙනවා එකම වෙලාවට වැඩ වෙන්නේ නැත්නම්.
    මේක ලොකු අවුලක් Productivity එකට

    එහෙම office එකේ වගේ වැඩ කරන්න ඕන නෑ තමන්ගෙ පුරුදු වෙලාවට වැඩ කරපං. example උබේ time එක set වෙන්නෙ රෑ 8 ඉදල උදේ පහ වෙනකන් නම් නම් ඒ time එකේ කරලා දවල් දොළහ එක වෙනකන් නිදිය ගත්ත කියල උබට අවුලක් යන්නෙ නෑ.


    ⭐ සුදුසු පරිසරය
    ගෙදර හිටියොත්. අනෙක් කරදර බාධක වලට හිත යන නිසා වැඩක් කරගන්න එක හීනයක්. මේක ඉතින් ආයේ කොළඹ බෝඩිමක් බලලා ආවා. හැබැයි. 24hrs ඉන්න සුදුසු තැන්ක් නෙමේ.

    සුදුසු පරිසරය ඉතිං උබට insomnia තියනව නම් රෑ තමයි ඉතිං සද්දයක් බද්දයක් නෑ කට්ටිය නිදි උබට focus කරලා වැඩේ කරගෙන යන්න පුළුවන් නෙ අවුලක් නැතුව.

    ⭐ සමාජය.
    ලොකුම අවුල වැඩක් කරන්න සෙට් වුනොත් ඒ වැඩේ කරණකම්ම ඉන්නවා. කිසිම සොසියල් ලයිෆ් එකක් නැහැ . මේක බැලන්ස් කරන්නේ කොහොමද ? මම කොහොමත් මිනිස්සු එක්ක කතා කරන්න කැමති නැහැ.

    ඉතිං උබ introvert නම් ඒක උබේ හැටි. introvert උනා කියල එහෙම වෙන අවාසියක් නෑ. දවල් කාලේ gym එකකට වගේ පලයන් social වෙන්න ඕන නම් කට්ටිය එක්ක කතා කරපං. පොඩ්ඩක් එලියට පලයන් family එකත් එක්ක. work life බැලන්ස් කරන්න කොහොමත් පුළුවන් උබ රෑට නම් වැඩ කරන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    20,151
    1
    34,748
    113
    ප*යාගල
    sorry.com
    ⭐ Client ලා

    කොහෙවත් යන පකිස්තාන් ඉන්දියන් කාරයොන්ට ඩොලර් 400 -500 පුදල වැඩ බාගෙට කරගෙන කෙල වුනාම අපිට සොච්චමක් දීල හරියට කරගන්න එන එක. මට දෙපාරක් තුන් පාරක් ඔහොම උනා. දැන් නම් කරන්නෙ නැ පාඩුවෙ ඉන්නව කරන්න බැ කියල. මේ ලගදි වෙබ් පේජ් එකක් හදන්න දීල එකෙක්ට ඌ Framer එකෙන් ටෙම්ප්ලෙට් එකක් දාල 700$ අරගෙන.මට ඒකම ඌ Wordpress + Elementor පාවිච්චි කරල හදන්න කිව්ව මට ගියෙ පැය 4ක් වගේ. මට දුන්නෙ 100$. මන් දැන් කරන්නෙ පැයක් වගේ වැඩ කරල පැය 7 -8 බිල් කර්නව

    ⭐ වටපිටාවෙ සද්ද බද්ද

    මට වටපිටාවෙ සද්ද බද්ද ඇහෙද්දි හරි අමාරුයි වැඩක් කරගන්න බැ. මෙක තියෙන්නෙ ගෙදර ඉන්නකොට විතරයි මොකද වටෙම ඉන්නෙ සක්කිලි
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,476
    1,560
    113
    project එක කඩල deadlines හදාගනින්. මේ part එක මේ දවස් දෙක ඇතුලත ඉවර කරනවා. මේ ටික මේ දවස් ටිකේ.
    අහාවල් දවස වෙනකොට project එක ඉවර කරන්න ඕන කියල. මේක ගොඩක් කල් practice කරලා හදාගන්න ඕන එකක්.
    example මගෙ personal projects කරනකොටත් එහෙමයි ඇත්තටම deadlines නෑ මට ඕන වෙලාවක කරත හැකි ඒත් මම එහෙම කරන්නෙ නෑ.
    තමන් කරන දේ ට තමං ආස නම් ඕක automatically වෙනවා.



    එහෙම office එකේ වගේ වැඩ කරන්න ඕන නෑ තමන්ගෙ පුරුදු වෙලාවට වැඩ කරපං. example උබේ time එක set වෙන්නෙ රෑ 8 ඉදල උදේ පහ වෙනකන් නම් නම් ඒ time එකේ කරලා දවල් දොළහ එක වෙනකන් නිදිය ගත්ත කියල උබට අවුලක් යන්නෙ නෑ.




    සුදුසු පරිසරය ඉතිං උබට insomnia තියනව නම් රෑ තමයි ඉතිං සද්දයක් බද්දයක් නෑ කට්ටිය නිදි උබට focus කරලා වැඩේ කරගෙන යන්න පුළුවන් නෙ අවුලක් නැතුව.



    ඉතිං උබ introvert නම් ඒක උබේ හැටි. introvert උනා කියල එහෙම වෙන අවාසියක් නෑ. දවල් කාලේ gym එකකට වගේ පලයන් social වෙන්න ඕන නම් කට්ටිය එක්ක කතා කරපං. පොඩ්ඩක් එලියට පලයන් family එකත් එක්ක. work life බැලන්ස් කරන්න කොහොමත් පුළුවන් උබ රෑට නම් වැඩ කරන්නෙ.
    වැදගත් ❤️❤️❤️
    මගේ අවුල වේලාව රෑ කියලා නැහැ දවස ගානේ වෙනස් වෙනවා නිදා ගන්න වෙලාව එක පොඩ්ඩක් කෙස්.

    ⭐ Client ලා

    කොහෙවත් යන පකිස්තාන් ඉන්දියන් කාරයොන්ට ඩොලර් 400 -500 පුදල වැඩ බාගෙට කරගෙන කෙල වුනාම අපිට සොච්චමක් දීල හරියට කරගන්න එන එක. මට දෙපාරක් තුන් පාරක් ඔහොම උනා. දැන් නම් කරන්නෙ නැ පාඩුවෙ ඉන්නව කරන්න බැ කියල. මේ ලගදි වෙබ් පේජ් එකක් හදන්න දීල එකෙක්ට ඌ Framer එකෙන් ටෙම්ප්ලෙට් එකක් දාල 700$ අරගෙන.මට ඒකම ඌ Wordpress + Elementor පාවිච්චි කරල හදන්න කිව්ව මට ගියෙ පැය 4ක් වගේ. මට දුන්නෙ 100$. මන් දැන් කරන්නෙ පැයක් වගේ වැඩ කරල පැය 7 -8 බිල් කර්නව

    ⭐ වටපිටාවෙ සද්ද බද්ද

    මට වටපිටාවෙ සද්ද බද්ද ඇහෙද්දි හරි අමාරුයි වැඩක් කරගන්න බැ. මෙක තියෙන්නෙ ගෙදර ඉන්නකොට විතරයි මොකද වටෙම ඉන්නෙ සක්කිලි
    සද්ද බද්ද වලට noise cancelling earbuds දෙකක් දාගන්න 24hrs ම බැරි වෙයි හැබැයි වටිනවා සෑහෙන්න.

    මගේ අවුල නම් දරුණුයි ගෙවල් පැත්තෙ. ☹️😄😄
    ------ Post added on Aug 21, 2024 at 4:02 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,476
    1,560
    113
    නයිට් ඩියුටි කරන අය වෙනුවෙන් බම්ප්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    37,218
    1
    84,859
    113
    32
    Kalutara
    මගෙත් තියෙං ලොකු අවුලක් වැඩ කට ලඟට එනකන් ඉන්නවා කරන්න. එතකන් ආතල් එකේ ඉන්නවා. අන්තිමේ පාඩු සිද්ද වෙනවා. :(
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,476
    1,560
    113
    මගෙත් තියෙං ලොකු අවුලක් වැඩ කට ලඟට එනකන් ඉන්නවා කරන්න. එතකන් ආතල් එකේ ඉන්නවා. අන්තිමේ පාඩු සිද්ද වෙනවා. :(
    මෙන්න මේක වැදගත් මගෙත් තියෙනවා. ඒක නවත්තන්න තාම බැරිවුණා