මේකෙ ගොඩක් Freelance කරන අය ඉන්නව නේ. මමත් Freelance වැඩ වලින් මාසෙට ලක්ශ 2-3 අතර ගානක් හොයනව. මට දැනගන්න ඔන මගේ ආදායමට Government එකට tax ගෙවන්නෙ කොහොමද කියල. අපි කොහෙ හරි ගිහිල්ලා register වෙන්න ඔනිද? කොහොමද එක කරන්නේ. මේව ගැන හොදට දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.
නොගෙව හිටියොත් ඇතිවන ප්‍රතිපල ගැනත් දැනගන්න ඔන.
නොගෙව හිටියොත් ඇතිවන ප්‍රතිපල ගැනත් දැනගන්න ඔන.

ow thread tika search karala balanda one ban. thanks a lot bro
rep +
ape account ekata log wela transaction pennannada ?