Freelancing Help

DireWolf

Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    Machans la Mama Freelancing wada hoyanawa poddak help ekak deepalla...mata Video editing animating wada nam hondata puluwan...
    Web development wadath samanyen shape .... Koheda start karanna honda website eka?Fiverr patta competition ekak thiyenne..Poddak help ekak deepn​
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    competition eken wadak na. hoda title ekak ekka lassanata gig description eka hadala hoda video ekak hadala danna. mulin poddak wada aduwata karala honda review tiakak ekathu karagana. passe ganan wadi karanna puluwanne..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Machans la Mama Freelancing wada hoyanawa poddak help ekak deepalla...mata Video editing animating wada nam hondata puluwan...
    Web development wadath samanyen shape .... Koheda start karanna honda website eka?Fiverr patta competition ekak thiyenne..Poddak help ekak deepn​

    mcn insurance hodai ne bn
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    competition eken wadak na. hoda title ekak ekka lassanata gig description eka hadala hoda video ekak hadala danna. mulin poddak wada aduwata karala honda review tiakak ekathu karagana. passe ganan wadi karanna puluwanne..
    Orders ganne kohomada ban? ennema nane :no::growl:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    Orders ganne kohomada ban? ennema nane :no::growl:

    Orders එන්නේ නෑ කියලා නිකන් ඉන්න එපා බන්. buyers request කියලා එකක් තියනවනේ එව්වට apply කරපන්.මමත් ගිය මාසේ මුල අවරුදු දෙකකට විතර පස්සේ ආයේ freelancing පටන් ගත්තා. මුල මාසේ Buyer Request දදා තමයි orders දාගත්තේ.මාර්තු අග Level 1 උනා විතරයි දවසකට එනවා කන පැලෙන්න custom order request :baffled::baffled: ගිග් එක KEY WORD එකක මුල් පිටුවට ඇවිත්. ඉතින් උබත් පොඩ්ඩක් මහන්සි වෙලා ගිග් එකේ title එක description එක එහම පොඩ්ඩක් හොදට හදපන්. සුපිරි service එකක් දීපන්. එතකොට අනිවා orders එනවා මචන්
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මචං buyer request දාපන් හැමදාම. පුළුවන්නම් ටිකක් අමාරු වැඩක් හරි $5 කරපන්. මමත් මුලින්ම කරේ සමහරු $20, 30 වගේ දාලා තිබ්බ buyer request ඒකට $5 කරලා දෙන්නම් කියලා. ලස්සන gig image ඒකක් දාපන් bro අනිවා වැඩ ඒනවා:)