මචන්ලා මම කැමතියි freelancing job එකක් කරන්න. මම graphic diploma course එකකුත් කරලා ඉන්නේ. designcrowd.com එකේ logos හදල තියෙනවා 20ක් විතර. එත් එකක්වත් select වෙලා නෑ තාම. හැබැයි ගොඩක් ඒවාට positive feedback ආව. මම odesk එකෙත් profile එකක හදල තියෙනවා. 40% profile completeness එකක් තියෙනවා. හැබැයි තවම එකේ job එකක් කරන්න පටන් ගත්තේ නෑ.. මට දැනගන්න ඕන freelancing job කරන අයගෙන්, full time විදිහට graphic පැත්තෙන් freelancing job කරන එක අවදානම්ද? අනික තමයි odesk එකෙන් job කරන හැටිත් දැනගන්න ඕන. 
