Upwork කරන උන්ගේ උදව්වක් ඕනේ. මම upwork කරන්න බැලුවේ. profile එක හදල project certificate එහෙම දාල වැඩේ පටන් ගත්ත. jobs වලටත් apply කරා. හිතුවට වඩා job සෙට් වෙනවා. ඊයේ තුනක් දැම්ම දෙකකින්ම meeting එකට කතා කරා. හැබැයි බන් උන් contract එක දෙන්නේ නැතිවම zoom meeting එකක් දාල මගෙන් කරන විදිය අහනවා. උන් එක්ක walk through කරන්න කියනවා. Normally කොහොමද වැඩේ වෙන්නේ. proposal එක යැව්වට පස්සේ උන් message එවනවා නේ. meeting එකක් දාල විස්තර දන ගන්න ඕනේ කිවම උන් එකෙන්ම වැඩේ කර ගන්න බලනවා නේ. උන් අපිට message එකක් එව්වම මොකක්ද next step එක වෙන්න ඕනේ.