Freelancing Web developing කරන/කරපු අය එන්න

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    දැනට web developing basic ටික පුළුවන්. Fiverr වගේ platform එකක earn කරන්න පුළුවන් level එකට skills හදාගන්න විදිය, follow කරන්න ඕනි path එක කියපංකෝ... ලොකු උදව්වක්.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,059
    113
    Too late for Freelance
    හොද portfolio එකක් හදාගෙන job එකක් සෙට් කරගෙන freelance වලට බහින්න
     
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Too late for Freelance
    හොද portfolio එකක් හදාගෙන job එකක් සෙට් කරගෙන freelance වලට බහින්න
    ඒ කිව්වේ කාලයක් ජොබ් එකක් කරලා ඊට පස්සේ freelancing try කරන්න කියලද?