FREEPIC Premium තියන එකෙක් me මේ ටික අරන් දීපන්කො ලොකු උදව්වක්

AkeeshaAbhi

Well-known member
  • Oct 17, 2021
    373
    648
    93
    Japan
    https://freepikdownloader.com/
    ඹය site එකෙන් shape එකේ බාගන්න පුලුවන්. මම මගෙ referral එකත් දාන්නම්. ඒකෙන් sign up වෙන්න පුලුවන්නම් දෙන්නටම Free Credits හම්බෙනවා. ඔයත් acc එක හදාගෙන referral එක share කරලා free credits add කරගන්න. එතකොට Ads නැතුව බාගන්න පුලුවන් Premium files.

    Referral එක enter කරන්න තැනක් දෙන්නෙ නෑ Google Account එකෙන් Oauth කරලා signup වෙද්දි. ඒ නිසා account එක හදනකොට manually gmail එක enter කරලා email එකකින් එන verification link එකෙන් acc එක verify කරගන්න. Primary mail එකට හදාගන්න එප‌ා හැබැයි. දැනටනම් spam mail එන්නෙ නෑ. ඒත් වැඩි හොඳට වෙන mail address එකක් use කරන්න

    මගේ Referral Key එක - RA58A43
     
    • Like
    Reactions: virajdanushka

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    https://freepikdownloader.com/
    ඹය site එකෙන් shape එකේ බාගන්න පුලුවන්. මම මගෙ referral එකත් දාන්නම්. ඒකෙන් sign up වෙන්න පුලුවන්නම් දෙන්නටම Free Credits හම්බෙනවා. ඔයත් acc එක හදාගෙන referral එක share කරලා free credits add කරගන්න. එතකොට Ads නැතුව බාගන්න පුලුවන් Premium files.

    Referral එක enter කරන්න තැනක් දෙන්නෙ නෑ Google Account එකෙන් Oauth කරලා signup වෙද්දි. ඒ නිසා account එක හදනකොට manually gmail එක enter කරලා email එකකින් එන verification link එකෙන් acc එක verify කරගන්න. Primary mail එකට හදාගන්න එප‌ා හැබැයි. දැනටනම් spam mail එන්නෙ නෑ. ඒත් වැඩි හොඳට වෙන mail address එකක් use කරන්න

    මගේ Referral Key එක - RA58A43
    Ela Wade karagaththa....thanks Bro........ (y) :yes: