Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FreeSat Full Information
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Freesat ගැන හරියට දැනගනිමු

Freesat කියන්නේ මොකක්ද?

Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබා දෙන Television Network එකක්.

මේක ඇත්තටම free ද?

ඔව්. මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free සේවාවක්. ලංකාවේ මෙතෙක් නැති උනාට, ලෝකයේ බොහෝ රටවල මෙලෙස Free TV සාර්ථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි. (එංගලන්තය - Freesat, ඉන්දියාව - Freedish)

මේකේ මොන channels ද තියෙන්නේ?

Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. ඊට අමතරව Pay-TV නොවන විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා.

Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද?

කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්.

Receive කරන්න kit එකක් ගන්න වෙයිද?

ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් ළඟදීම ලබා ගැනීමට හැකි වේවි.

Kit එක අපටම සවි කරගන්න පුලුවන්ද ?

මෙය සවි කරගැනීම එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. එහෙත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා professional installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්.

මේක දැනට අපි ළඟ තියෙන Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද?

Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ Free-to-View කියල. ඒ කියන්නේ service එක encrypt කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ සඳහාම වෙන්වූ STB එකක් මිලදී ගත යුතයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපි විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශ සීමාවෙන් පිටතට යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service එක encrypt විය යුතයි.

මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද?

ඔබගේ අවශ්‍යතාවය දේශීය නාලිකා සියල්ල සහ මෙමගින් නොමිලේ ලබාදෙන විදෙස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, National Geographic වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතයි.

Freesat, Digital Terrestrial TV වලට වඩා හොඳ වෙන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය අප දැනටමත් බොහොම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ භූ විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay එකක් වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ. එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි.

තවද විද්‍යුත් සංඛ්‍යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි.

මට අලෙවි නියෝජිතයෙක් හෝ Installer කෙනෙක් වෙන්න පුලුවන්ද?

Freesat මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් සේවා ආවරණ කලාප 160ක් සඳහා නියෝජිතයින් පත් කිරීමට ඉල්ලුම් පත් කැඳවා තියෙනවා. ඔබත් මේ සඳහා උනන්දුවක් දක්වන්නෙක් නම්, Satellite TV, CCTV වැනි distribution / installation කර පළපුරුද්දක් ඇත්නම්, https://freesat.lk/apply/ හරහා අදම ඉල්ලුම් කරන්න.

[QUOTE="Al Baik, post: 26140229, member: 326965"] [IMG]https://elakiri.com/attachments/1612238972580-png.111647/[/IMG] Freesat ගැන හරියට දැනගනිමු Freesat කියන්නේ මොකක්ද? Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබා දෙන Television Network එකක්. මේක ඇත්තටම free ද? ඔව්. මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free සේවාවක්. ලංකාවේ මෙතෙක් නැති උනාට, ලෝකයේ බොහෝ රටවල මෙලෙස Free TV සාර්ථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි. (එංගලන්තය - Freesat, ඉන්දියාව - Freedish) මේකේ මොන channels ද තියෙන්නේ? Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. ඊට අමතරව Pay-TV නොවන විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා. Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද? කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්. Receive කරන්න kit එකක් ගන්න වෙයිද? ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් ළඟදීම ලබා ගැනීමට හැකි වේවි. Kit එක අපටම සවි කරගන්න පුලුවන්ද ? මෙය සවි කරගැනීම එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. එහෙත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා professional installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්. මේක දැනට අපි ළඟ තියෙන Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද? Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ Free-to-View කියල. ඒ කියන්නේ service එක encrypt කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ සඳහාම වෙන්වූ STB එකක් මිලදී ගත යුතයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපි විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශ සීමාවෙන් පිටතට යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service එක encrypt විය යුතයි. මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද? ඔබගේ අවශ්‍යතාවය දේශීය නාලිකා සියල්ල සහ මෙමගින් නොමිලේ ලබාදෙන විදෙස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, National Geographic වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතයි. Freesat, Digital Terrestrial TV වලට වඩා හොඳ වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය අප දැනටමත් බොහොම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ භූ විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay එකක් වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ. එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි. තවද විද්‍යුත් සංඛ්‍යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි. මට අලෙවි නියෝජිතයෙක් හෝ Installer කෙනෙක් වෙන්න පුලුවන්ද? Freesat මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් සේවා ආවරණ කලාප 160ක් සඳහා නියෝජිතයින් පත් කිරීමට ඉල්ලුම් පත් කැඳවා තියෙනවා. ඔබත් මේ සඳහා උනන්දුවක් දක්වන්නෙක් නම්, Satellite TV, CCTV වැනි distribution / installation කර පළපුරුද්දක් ඇත්නම්, [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Ffreesat.lk%2Fapply%2F%3Ffbclid%3DIwAR3YYbR3bm9-qGWvuI_bBVQBf79fDYbtXW2YGliK9me4uDEGzM3dCUL0KLA&h=AT0F9_7e6Xfm6kOdP0HYmmFMA5MebqVPIj0XiE6qf8cOjwMDKxrdqtUazuIZ-EJ2XDYbTOhVh3pkBp5lftP4s0vx8jc4ZExOJ4yYTkHTK9zqXFKCClDXmNiFU9KWftcBEw&__tn__=-UK-R&c[0]=AT08SWvbiRcE3fQxJUvnaxZpEKRqBi3BVcH1qDFHs6JETXonbbw4MKbbxYYQdk4KSXxWNgnwQnI99BNGF65wSS_sujSkdcIEsmUa9x6Mndy0xkuQbHUchJf-jQ7rUjiZTLuMfcqb-WFfk1piD_I_Fwf-mex_5K22K7Hhcme8IRCnoZUjHoJnPJbH0I_qSLwTXKIrvEI']https://freesat.lk/apply/[/URL] හරහා අදම ඉල්ලුම් කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom