Satellite finder dagena nss6 select karaganta. ඊට පස්සේ ෆෝන් එක LNB ආම් එකේ තියලා දිෂ් එක හොරීසෝන්ටලි රොටේ ට් කරන්ට 117 හරිම පොයින්ට් එකට අවම ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා. එතනදි ඩිස් එක ලොක් කාරගන්ට. ඊට පස්සේ ටීවී එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් මෙනු එක දාගෙන ටීවී දිහා බලාගෙන හිමීට ඩිෂ් එක වර්ටිකලි උඩට කරන්ට. සිග්නල් ස්තෙන්ත් ඒකයි කුලිටි ඒකයි වැඩි වෙනවා හරියට සෙට් වෙනකොට. 72 වගේ සෙට් වෙන්නේ...
මමත් කීප සරයක් ට්‍රයි කරලා සෙට් කරගත්තේ. ටීවී එක ළග නැත්නම් දෙන්නෙක් ඕන වැඩේට..